නැනෝ නයිට්‍රජන් ගේන්න ඉන්දීය ගුවන් හමුදා සහාය

mahindananda

කෘෂිකර් මාන්තය  සඳහා භාවිතා කිරීමට නිර් දේශිත  ඉන්දියානු නැණෝ නයිට්‍රජන් පොහොර ප්‍රවාහනය කිරීමට ඉන්දියානු ගුවන් හමුදාව එකඟත්වය පළ කළ බව කෘෂිකර් ම  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. නැව් මගින් ප්‍රවාහනය කිරීම ප්‍රමාද වන බැවින් ගුවන් මගින් ප්‍රවාහන ආරම්භ කරන බවත් ඒ අනුව අද (01) දින ඉන්දියානු ගුවන් යානා 06ක් මෙරටට පැමිණෙන බව ඒ මහතා මහනුවර ගන්නෝරුවේදී ප්‍රකාශ කළේය. මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා, මෙම නැණෝ නයිට්‍රජන් පොහොර උපරිම ඵළදායිතාවයෙන් යුත්තව භාවිත කළ හැකි යැයි ද කීවේය. සෞභ්‍යගා ගෙවතු වගා සතිය නිමිත්තෙන් ගොවි පවුල් ලක්ෂ 12කට ගෙවතු වගා…

Read More

රටට අහිතකර කොම්පෝස්ට් ආනයනයට ඉඩ නැහැ – කෘෂිකර් ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

compost pohora

මෙරට ජෛව විවිධත්වයට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථාව නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි. මෙරටට ගෙනැවිත් ඇත්තේ කාබනික පොහොර සාම්පල කිහිපයක් මිස පොහොර තොගයක් නොවන බව මහනුවර ගන්නෝරුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා  සඳහන් කළේය. එම කාබනික පොහොර සාම්පල් පරීක්ෂා කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවත්  එම පොහොර කිසිසේත්ම මෙරට පසට මිශ්‍ර කිරීමක් සිදු නොවන බව ඒ මහතා ප්‍රකාශ කළේය. විදේශයන්ගෙන් ගෙන එන ඕනෑම ද්‍රව්‍යයක් වරාය සහ ගුවන් තොටුපොළෙහි පිහිටි ශාඛ නිරෝධායන ආයතනය මගින් නිසි පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව…

Read More