ගාල්ලේ සඳුන්දි 200 යි

grade-5

ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර 2020 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු දෙසීයෙන් දෙසීයම (200) ලබා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක සිසුවිය සමත් වී ඇත. ගාල්ල වටරැක ප්‍රදේශයේ පදිංචි සියති විතුම්සා දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමහල් දරුවාය. ඇයගේ මව සහ පියා දෙදෙනාම ව්‍යාපාරිකයින් වන අතර එකම සොහොයුරා ගාල්ල මහින්ද විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබයි. ඇත්තමට හරිම සතුටුයි මේ ලැබුණ ජයග්‍රහණය ගැන. මගේ අම්මාගේ යාළුවෙක් තමයි අපිට මුලින්ම ප්‍රතිළුල ගැන කිව්වේ. එයා තමයි කිව්වේ මට ලකුණු 200 යි කියලා. මෙසේ තම සතුට වචන වලට පෙරලුවේ සියති විතුම්සා දියණියයි. අද…

Read More