exam results grade 5

  • |

    ගාල්ලේ සඳුන්දි 200 යි

    ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර 2020 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු දෙසීයෙන් දෙසීයම (200) ලබා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක සිසුවිය සමත් වී ඇත. ගාල්ල වටරැක ප්‍රදේශයේ පදිංචි සියති විතුම්සා දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමහල් දරුවාය. ඇයගේ මව සහ පියා දෙදෙනාම ව්‍යාපාරිකයින් වන අතර එකම සොහොයුරා ගාල්ල මහින්ද විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම…