රන්මාල කොල්ලකා පලාගිය සැකකරුවන් පොලීසියට කොටුවේ (පින්තූර)
|

රන්මාල කොල්ලකා පලාගිය සැකකරුවන් පොලීසියට කොටුවේ (පින්තූර)

මිරිහාන, අතුරුගිරිය, මුල්ලේරියාව හා බොරලැස්ගමුව යන පොලිස් වසම් වල යතුරුපැදියකින් සැරිසරා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු මීගොඩ බටවල ප්‍රදේශයේදී (31) දින කොල්ලකා තිබූ රන් භාණ්ඩ කීපයක් කීපයක්ද සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය. අත්අඩංගුවට පත්වු එක් සැකකරුවෙකුට නුගේගොඩ අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු…