badweather

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වෙයි….

terbine

ලංකාවේ ස්වභාවික ද්‍රවවායු බලාගාරයට නවීන ටර්බයිනයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරය (එල්.එන්.පී) වන “සොබා දනවි බලාගාරය” කඩිනමින් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය අතිනවීන තාක්ෂණයෙන් යුත් ටර්බයිනය ඉකුත්දා (13) කොළඹ වරායට රැගෙන ආ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. වසර ගණනාවකින් මෙරට කිසිඳු විදුලි ව්‍යාපෘතියක් අලුතින් ආරම්භ කර නැති අතර මෙගාවොට් 350ක ධාරිතාවකින් යුත් මෙම ස්වභාවික ද්‍රවවායු බලාගාරය මෙරට පවතින විදුලි…

2023

ඉදිරි අවුරුද්ද මීටත් වැඩිය අමාරු තත්ත්වයක

ඉදිරි වසර මීට වඩා අර්බුදකාරී විය හැකි බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. “මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න එන්න එන්ම වැඩිවෙනවා. හැබැයි ඉතින් මේක ලෝකයේ අනිත් රටවලටත් බලපාලා තියෙනවා. නමුත් ඊට වඩා ලංකාවේ තත්ත්වය උග්‍රයි. ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණ ආධාර තවම අපිට…