id police roller

  • ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විකිණිමට ගොස් වැඩ වරදි

    මහනුවර යුගයට අයත් (සමාධි බුද්ධ මුද්‍රාව) දඹරනින් නිමකළ මිල කළ නොහැකි බව කියන කිලෝග්‍රෑම් 22ක බරින් යුතු බුද්ධ ප්‍රතිමාවක් රුපියල් ලක්ෂ හැටකට අලවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ  (09) උපාය දූතයෙකු යොදවා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කිර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස්…

  • |

    ATM කඩා පොලිස් දැලේ

    රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගෑස් කටරයක් භාවිතා කර බිදිමින් මුදල් සොරා ගැනීමේ නිරතවූ දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක රියදුරෙකු පොලොන්නරුව මින්නේරියේ සිදුකළ ලක්ෂ හැත්තෑවක සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (18දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා (04දා)නියෝග කළේය….