human-right-watch
|

ජනපතිගේ ප්‍රකාශයට හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් නිවේදනයක්

ජනාධිපතිවර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් ආයතනය ඊයේ (24) නිවේදනයක් නිකුත් කළේය. සාමකාමී විරෝධතා මර්දනයට සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා බවත් තවත් අරගලයක් ඇතිවීම වැළැක්වීම සඳහා හදිසි නීතිය පැනවීමට සහ හමුදා යෙදවීමට කටයුතු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය තම අවධානයට ලක්වූ බව හියුමන් රයිට්ස් වොච් පවසයි….

mathiwarana komisin sabawa
|

මැතිවරණය ගැන ඉඟියක්

ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතු සිදු කරන බවය. ඒ සඳහා…

gov
|

රාජ්‍ය සේවයේ බහුතරයට අලස සහ දූෂිත බව ගැන වගකීමක් හෝ වගවීමක් නොමැත

වැටුපට ණය නැතිව රාජකාරී කරන්නේ 15% ක් පමණ බවත්, බහුතර රාජ්‍ය සේවකයන් අවතැන් පිරිසක් බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. ඔහු පැවසුවේ, අලස සහ දූෂිත එම බහුතරයට වගකීමක් හෝ වගවීමක් නොමැති බවයි. වත්මන් අර්බුදයෙන් පෙන්වන්නේ දේශපාලන පරිවර්තනයට සමගාමීව රාජ්‍ය සේවය පරිවර්තනය නොවීමේ ප්‍රතිඵල බව ද සුරේන් රාඝවන් මහතා අවධාරණය කරයි. එමෙන්ම,…

computer

පරිගණක පද්ධති බිඳ වැටීමත් සමඟ පොලීසියත් කැඳවයි

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත පරිගණක පද්ධතිය අද (09) හදිසියේ බිඳ වැටී තිබේ. මේ සමගම ගුවන්තොටුපොළ තුළ ගුවන් මගී තදබදයක් ඇති වී ඇති අතර, එය පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු නිලධාරීන් සිය රාජකාරී ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සිදුකිරීමට පියවර ගෙන තිබේ. සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි ජනතාව නොසන්සුන්කාරී…