මුව ආවරණ මහ මග දැමීමෙන් කසල කළමණකරන කම්කරුවන් අවදානමේ
|

මුව ආවරණ මහ මග දැමීමෙන් කසල කළමණකරන කම්කරුවන් අවදානමේ

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට භාවිතා කරන මුව ආවරණ නිසි ලෙස බැහැර නොකිරීමෙන් කසළ කළමනාකරණ කටයුතුවල නියුතු සේවක පිරිස් බරපතල ගැටළුවකට මුහුණදී සිටින බව කළුතර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති. භාවිතයෙන් ඉවත් කරක මුව අාවරණ ඉතා ආරක්ෂාකාරීව බැහැර කළයුතු වුවත් නිවෙස්වලින් බැහැර කරන සාමාන්‍ය කසළ බඳුන් තුළම දමා කසළ රැගෙන යන ට්‍රැක්ටර් රථ වලට දෙන බව…