mechanism is needed to prevent child abuse and crime
|

ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද?

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන අතර, ඊයේ ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අකාරයේ තවත් දැරිවියන් දෙදෙනෙකු මීට පෙර රිෂාඩ් ඇමතිවරයාගේ නිවසේ සිටිය දී…

ජාතික ප්‍රතිපත්තියක් නැති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ජාතික ප්‍රතිපත්තියක් නැති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

දරුවෝ මල් වගේ, හෙට දවසේ අනාගතය භාර ගන්නේ ඔවුන්. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම සැමගේ වගකීම යනුවෙන් බලයට පත් වන සෑම රජයක්ම පවසන්නේය. එමෙන්ම ළමයින් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන ද, නියෝජිතයින්ද පවසන්නේත් එයමය. නමුත් දරුවන්ට තවමත් නිසි තැන ලබා දීමට මේ කිසිදු රජයකට හැකි වී නොමැත. ළමා ආරක්ෂක අධිකාරියේ ඉතිහාසය එක්සත් ජාතීන්ගේගේ සාමාජික රාජ්‍යයක් වශයෙන්…