දේශපාලන පත්වීම් ලද රාජ්‍ය සේවකයන් ඉවත් කළ යුතුයි
|

දේශපාලන පත්වීම් ලද රාජ්‍ය සේවකයන් ඉවත් කළ යුතුයි

මෙරට සේවය කරන රාජ්‍ය සේවකයන් ලක්ෂ 6ක් ඉවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, පුද්ගලයින් 15දෙනෙකු වෙනුවෙන් එක් රාජ්‍ය සේවකයෙකු බැගින් සේවයට බදවා ගෙන ඇති බවයි. මෙලෙස රාජ්‍ය සේවකයන් වැඩි වී ඇත්තේ දේශපාලන පත්වීම් හේතුවෙන් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. රාජ්‍ය සේවකයන්…

ගංවතුර අවදානමක්

ගංවතුර අවදානමක්

අද ( 08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දිවයින පුරා දැනට ඇදහැලෙන වැසි තවදුරටත් පැවතිය හොත් දැදුරු ඔය,අත්තනගලු ඔය,මහ යාන් ඔය සහ කලු,කැලණි,බෙන්තර,ගිං හා නිල්වලා යන ගංගා වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව අනතුරු අගවයි.එබැවින් ඒ අවට පහත්…