වතු අධිකාරිවරුන්ගෙන් වතු කම්කරුවන්ට හිරි හැර
|

වතු අධිකාරිවරුන්ගෙන් වතු කම්කරුවන්ට හිරි හැර

මේ වන විට වතුකරයේ සමහර වතුවල සමහර වතු අධිකාරිවරුන් වතු කම්කරුවන්ට විවිධ හිරි හැර කිරිමත් සමග එම වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ජාතික කම්කරු සංගමයේ පරිපාල නිලධාරි හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයක් වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන…