සහල් අර්බුදයේ නොකී කතාව!

mudith

වත්මන් රජය විසින් පහුගියදා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට යැයි පවසමිනි. එහිදි රජය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක්ද පත් කරමින් සහල් වලට/ සීනි වලට උපරිම පාලන මිලක් නියම කරමින් ගැසට්ටුවක්ද ප්‍රකාශයට පත් කළහ. ඊඨ අමතරව හදිසි නීතිය පෙන්වා සඟවා තිබුණේ යැයි කියන සීනි/ සහල් ගබඩා වැ ටලීම් සිදු කළහ. මෙරට සහල් නිෂ්පාදනය කරන පොළොන්නරුවේ ප්‍රධාන සහල් නිෂ්පාදකයින්ගේ ගබඩා වටලන ලදි. නමුත් හදිසි නීතිය යටතේ කිසිදු නීතිමය කාර්යයක් මෙහිදි සිදු කෙරුණේ නැත. මේ වටලනු ලැබු සියලුම ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කෙරුණේ සාමාන්‍ය නීතියය. මේ අතර ගොවීන්ගෙන් රජයට…

Read More

අනුරාධපුර සහල් හිඟයක් !

rice

මාධ්‍ය මගින් අනාවරණය කරනු ලබන සිල්ලර මිලට සහල් මිලදි ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙළදසැල් වල නොමැති බව අනුරාධපුර නගර ආසන්නයේ පාරිබෝගිකයන් පවසති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර නගර ඇතුළු ප්‍රදේශ ගණනාවක උග්‍ර සහල් හිගයක් පවතින අතර නාඩු සුදු කැකුළු සම්බා හා කීරි සම්බා යන සහල් සොයා ගැනීමට නොමැති බව ඔවුන් කීහ. අනුරාධපුර නගරයේ ඇතැම් වෙළදසැල් වල පමණක් සහල් අලවියට තබා තිබෙනා අතර නාඩු සහල් කිලෝග්‍රෑම් පහක මිල රුපියල් 650ක් බව ඔවුන් සදහන් කරති. නාඩු සහල් කිලෝවක මිල රුපියල් 130යි සම්බා සහල් කිලෝවක් රුපියල් 170යි කීරී සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 190යි.නමුත් සම්බා හා කීරි…

Read More