hatton-wisrama-salawa

හැටන් විශ්‍රාම ශාලාව වසා දැමීමෙන් ශ්‍රිපාද වන්දනාකරුවන් අපහසුතාවයට

හැටන් දුම්රිය ස්ථානය අසල ඉදි කර ඇති ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාව මේ වන තෙක් වසා දැමිමත් සමග දුම්රියේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සමහර වන්දනාකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම විශ්‍රාම ශාලාව මෙසේ වසා දැමිමත් සමග රාත්‍රි දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර දහවල් දුම්රියෙන් පැමිනෙන වන්දනාකරුවන්ද ඒ අසල ඇති හැටන්…

sripadaya

සිරිපා වන්දනාවේ යන අයට එන්නත් කාඩ්පත අනිවාර්යයි

මෙවර සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. අති විශේෂ ගැසට් පත්‍රය අනුව සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායාපිටපතක් ළඟ තබා ගත යුතුය. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් මුඛ ආවරණ පැලඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ…

nsb-parisaraya
|

ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ අනුග්‍රහයෙන් ශ්‍රිපාද මාර්ගයේ ශ්‍රමදානයක්

රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරි කිරිමේ බැංකුව මගින් පවත්වනු ලබන සමාජ සත්කාර වැඩ සටහන යටතේ මෙම වර්ෂය තුලදි ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සලසා දිම සදහා ශ්‍රිපාද මාර්ගයේ කොටසක් ශ්‍රමදානයක් මගින් සුද්ධ පවිත්‍ර කිරිමට පියවර ගත් බව ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සහකාර සමන්‍යධිකාරි මෙහෙයුම් මධ්‍යම හා වයඹ උදුලාඩිද සිල්වා මහත්මිය පවස ලදි. උදුලාඩිද සිල්වා මහත්මිය මේ…