ශ්රීලංකා නිදහස් පක්ෂ දිස්ත්රික් සංවිධායකට විදුරු ප්රහාරයක්
මස්කෙළිය ප්රාදේශීය සභාවේ උප සභාපතිවන හා ශ්රීලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්රික් සංවිධායක පෙරියසාමි ප්රදිපන් මහතාට සභා රැස්විම අතරතුර එල්ලවු විදුරු ප්රහාරයකින් තුවාල ලැබිමෙන් පසු ප්රදිපන් මහතා ප්රතිකාර සදහා මස්කෙළිය ප්රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මස්කෙළිය ප්රාදේශීය සභාවේ සභාපති ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මියගේ (ලංකා කම්කරු කොංග්රසය) ප්රධානත්වයෙන් මස්කෙළිය ප්රාදේශිය සභාවේ මාසික රැස්විම පැවති අවස්ථාවේදි මස්කෙළිය නගරය තුල…