colombo to kandy train රැකියා සඳහා අවස්ථා 2023,,රැකියා සඳහා අවස්ථා ශ්‍රී ලංකා,,රැකියා සඳහා අවස්ථා කොළඹ,,රැකියා සඳහා අවස්ථා ගම්පහ,,රැකියා සඳහා අවස්ථා ශ්‍රී ලංකා 2023

වසර 10කට පසුව දුම්රිය දෙපාර්තමේන්තුවට රියදුරන් 140ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී තිබේ.

අ.පො.ස. (උ.පෙ) ගණිත අංශයෙන් සමත්, NVQ හෝ තාක්ෂණ ඩිප්ලෝමා සුදුසුකම් ඇති අයට මේ සඳහා අයදුම් කළ හැකිය. අංශ 5ක් යටතේ බඳවා ගනු ලැබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය රියදුරන් 458ක් අවශ්‍ය මුත්, දැනට සේවයේ යෙදී සිටින්නේ 246ක් පමණි.

රජයේ ගැසට් පත්‍රය බලන්න: https://www.documents.gov.lk/view/gazettes/2025.html

More Stories