Similar Posts
නඩු 15ක් ඇති කොල්ලකරුවෙක් අල්ලයි
මහමග ගමන් කරනා කාන්තාවන්ගේ මුදල් ඇතුළු වටිනා දේ සහිත අත්බෑගයන් කොල්ල කෑමේ නිරතවූ දිවයිනේ ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් නිසා නඩු 15ක ප්‍රමාණයකට අධිකරණය හමුවේ පෙනී සිටින මතට ඇබ්බැහිවි සිටින දෙදරු පියෙකු හා ඔහුගේ සහයකයා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක තුන නිලධාරින් විසින් (21දා)සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නොච්චියාගම…
විභාග බිය දුරු කිරිම සදහා ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක්
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ පහ වසර සිසුන් සදහා ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක් ශ්‍රිපාද විදුහල් සම්මන්ත්රණ ශාලාවේදි පවත්වන ලදි. එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් මෙම පෙරහුරු විභාගය සංවිධානය කර තිබු අතර මෙම පෙරහුරු විභාගය සදහා එම විදුහලේ පස්වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් එක්ව සිටින ලදි. මේ පිලිබදව කරන…
ගුවන් සමාගම් ගුවන් ගමන් නවත්වයි
නව කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් නිවේදනය කරයි. ඒ අනුව ‘එයාර් ෆ්රාන්ස්’, ‘බ්‍රිටිෂ් එයාර්වේස්’, ‘කැතේ පැසිෆික්’, ‘ෆින් එයාර්’, ‘ලයන් එයාර්’, ‘යුනයිටඞ් එයාර්ලයින්ස්’ සහ ‘යුරල්ස්’ යන ගුවන් සමාගම් හත ගුවන් ගමන් නවතා දමා ඇත. විදෙස් ගමන් අවලංගු කරන්නැයි ද කණ්ඩායම් ලෙස විදෙස් සංචාර වීම කල් දමන්නැයි ද චීනය…
මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලාගත් වනාතවිල්ලුව අක්කර 165ක් රාජසන්තකයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන, වනාතවිල්ලුව වීරක්කොඩි චෝලයි රක්ෂිත වනාන්තරයට අයත් අක්කර 165 ක ඉඩම වන සංරක්ෂක ජනරාල්වරයා වෙත වහාම ආපසු බාර දීමට පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා නියම කළේය. රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ,රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම ආපසු ලබා ගැනීම සඳහා නෙරපීමේ නියෝගයක් නිකුත් කරන්නැයි වන…
පොරොන්දු ඉටු කරන්න අභියෝග වැදගත් නෑ
ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කරන බවත් දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග පැවැති…
ප්‍රාථමික අංශ දරුවන්ගේ විෂය මාලාවට ජපන් භාෂාවත් එක් වෙයි
අද (22) දින අමාත්‍ය මනුෂ නානායක්කාර විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තුවේදී සදහන් කළේ, ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට කැබිනට් මණ්ඩලය හරහා ඒ සඳහා විශේෂ අනුමැතියක් හිමිවු බවය. ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ජපන් භාෂාව දරුවන්ට ඉගැන්වීමට අදාළ කටයුතු සුදානම් කරමින් යන බවත් එම අවසරය ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් හිමිවු බවද…