Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී!
|

Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී!

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය 2019 නොවැම්බර් 24 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩි බේ ගොල්ෆ් පිටියේදී (Sandy Bay golf course ) පවත්වන ලදී. මෙම තරඟාවලිය ආධුනික, නිලධාරි සහ ශූරතා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, ආධුනික කාණ්ඩයට ප්‍රධාන තරඟාවලීන් සඳහා ක්‍රීඩා නොකළ නාවික හමුදා නිලධාරින් සහ…

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් උතුරේ ක්‍රීඩකයින්ට පුහුණුවක්!

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් උතුරේ ක්‍රීඩකයින්ට පුහුණුවක්!

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 51 වන සේනාංකය විසින් උතුරේ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා සංවිධානය කරන ලද පූර්ණ දින ක්‍රිකට් පුහුණු කඳවුරක් ඉකුත් ඉරිදා (24) දින යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාව අර්ධද්වීපයේ සිටින තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ක්‍රීඩා කුසලතා වැඩි…

“වැරදිකරුවන්ට ඒරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්න පසුබට වෙන්නේ නැහැ!” හමුදාපති කියයි.

“වැරදිකරුවන්ට ඒරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්න පසුබට වෙන්නේ නැහැ!” හමුදාපති කියයි.

තම හමුදාව සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඉන්දීය බහුමාධ්‍ය වාර්තාකරුවෙකු වන නිටින් ගෝබ්ලේ මහතා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.  1983 සිට බහුමාධ්‍ය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන භාරත්…

අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වනතෙක් සියලු O/L  උපකාරක පන්ති තහනම්!

අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වනතෙක් සියලු O/L  උපකාරක පන්ති තහනම්!

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ් අනුව සියලු විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න…

හිට්ලර්ගේ නාසි තොප්පිය නව හිමිකරුවෙකුට

හිට්ලර්ගේ නාසි තොප්පිය නව හිමිකරුවෙකුට

ඒ්කාධිපති පාලකයෙකු වු ඇඩොල්ෆ් හිට්ලර්ට අයත් භාණ්ඩ කිහිපයක හිමිකරුවෙකු වීමට ජිනීවා ව්‍යවසායකයෙකුට හැකිව තිබේ. ඒ් ජර්මානු වෙන්දිසියකින් පසුවය. අභාවප්‍රාප්ත නාසි නායකයාගේ ඉහළ තොප්පිය, සුරුට්ටු පෙට්ටිය, යතුරු ලියනය සහ මෙයින් කැම්ප්ගේ සුඛෝපභෝගී සංස්කරණය සඳහා ඉහළම ලංසු තැබූ පුද්ගලයා වන්නේ ඔහුය. ස්විට්සර්ලන්තයේ ඉරිදා පුවත්පතක් වන ලෙ මැටින් ඩිමන්චේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අබ්දුල්ලා චතිලා පවසා ඇත්තේ  “මට…

ශ්‍රි ලංකාව හා  ඕමානය  අතර සෘජු ගුවන් සේවා

ශ්‍රි ලංකාව හා  ඕමානය  අතර සෘජු ගුවන් සේවා

ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් සේවා අරඹමින් ඕමානයේ සලාර් එයාර් ගුවන් සේවය, මස්කට් සිට කටුනායක දක්වා ඊයේ  (25) දින සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ් අනුව සලාම් එයාර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය ඊයේ  උදෑසන කටුනාය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය. කොළඹ සහ මස්කට් අතර සතියකට සිව්වතාවක් සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල ගුවන් ගමන්…