කුරුඳු සුවඳේ තැඹිලි රා සිරිසිරියේ..

කුරුඳු සුවඳේ තැඹිලි රා සිරිසිරියේ..

වළා අතුල අහස හෝ ගානා. ඔහේ ඉන්න බෑ කියලා හිත කී ගානා. ඉර මූනට එබෙන්න වෙලා වැඩි වෙලාවකුත් නැතුවා. මේ ඩල් අහස යට උදේ රැයින්ම රවුමක් ගහන්න එළියට බැස්සා. මේ කාලේ කුරුඳු තැලෙන කාලේ. ඉතිං රාළේ මිනිස්සු උදේ රැයි කුරුඳු පඳුරු හේන් ඉම සරනවා. බයිසිකලයට නැඟ්ගා විතරයි ඔන්න වැස්ස. හැබැයි මීදුම කැටිවෙලා කඩන් වැටෙන්නැහේ සැහැල්ලුවට…

ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘතයි

ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘතයි

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ අග්‍රා පුරයේ පිහිටි ආදරයේ සංකේතය ලෙස සැලකෙන ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘත කෙරෙනවා. මෙම ස්මාරකය නැරඹීම සඳහා දිනකදී ඇතුළු කර ගන්නා සංඛ්‍යාව 5000කට සීමා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන ඇතැම් දිනවල එය නැරඹූ…

කොරෝනා ආසාදිතයෙකු ඉන්දියාවෙන් පලාවිත් මෙරට සැගවෙයි

කොරෝනා ආසාදිතයෙකු ඉන්දියාවෙන් පලාවිත් මෙරට සැගවෙයි

කොවිඞ් 19 වෛරසය ආසාදිත 28 හැවිරිදි තරුණයෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචි කදවුරෙන් පළාවිත් ඉන්දියාවේ රාමේෂ්වරන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකාවට පලා යාම පිළිබඳ ඉන්දීය රහස් පොලීසිය ද දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වෙයි. ඉන්දියාවේ මේ වන විට ඇදිරිනීතිය ක්‍රියාත්මක වන අතර මෙම  මෙම තරුණයා යාපනය නෙදුන්තීව් දූපතට…

කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන ඉන්දියාවට

කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන ඉන්දියාවට

ඉන්දියාව කොවිඩ් නයින්ටීන් ආසාදිත ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව ඇත. ඒ රුසියාව අභිබවා ගොසින්ය. ඊයේ (05) ආසාදිතයන් 24,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනා ගෙන තිබෙන බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ගණන හත් ලක්ෂයකට ආසන්න වී ඇති බව සඳහන්. ඉන්දියාව තුළ අද වන විට සිදුව ඇති සමස්ත මරණ ගණන 19,700කි.

ජන හමු වේදිකාවට ගොඩ නොවි ජනතාව අතරට ගිය ජනපති
|

ජන හමු වේදිකාවට ගොඩ නොවි ජනතාව අතරට ගිය ජනපති

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු පිළිබදව සොයා බැලීමටත් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ මෙවර මහා මැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහාත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(05) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ‍රැසක සංචාරය කරමින් ජනතාව මුණගැසුණේ ය.විශේෂත්වය වූයේ උදේවරුවේ ස්ථාන 4 ක සංවිධානය කර තිබූ ජන හමු කිසිවක ජනාධිපතිවරයා වේදිකා මත නැගී ජනතාව ආමන්ත්‍රණය නොකිරීමයි. දිඹුලාගල ජන…

දෙවන අදියර යටතේ 5,11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ඇරඹේ

දෙවන අදියර යටතේ 5,11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ඇරඹේ

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ උපදෙස් හා මගපෙන්වීම් මත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ ය. එහි පළමු අදියර යටතේ පසුගිය ජුනි මස 29 වැනිදා සිට පාසල් ආරම්භ කරනු ලැබුවේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ය. දෙවන අදියර යටතේ 5, 11, සහ 13…