පෙර සූදානම නිසා සුළි කුණාටුවෙන් බේරුනා – ඉදිරි පැයවල මහා වැසි

පෙර සූදානම නිසා සුළි කුණාටුවෙන් බේරුනා – ඉදිරි පැයවල මහා වැසි

පෙර සූදානම් වී සිටි නිසා සුළි සුළඟින් සිදුවීමට තිබූ හානිය වළක්වා ගැනීමට හැකි වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. එය ක්‍රමයෙන් මන්නාරම් බොක්ක දෙසට අද පෙරවරුවේ ගමන් කරනු ඇතැයි ද ඔවුහු අනැවැකි පල කරයි. මේ අතර ආපදා කලමනාකාරන මධ්‍යස්ථානය පවසන්නේ කුණාටුව නිසා මෙතෙක් බරපතළ හානි තවමත් වාර්තා වී නැති වුවද ඉදිරි පැය…

මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට යයි

මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට යයි

ව්‍යවස්ථාව විනය හා නීති කඩකරමින් කටයුතු කිරිමේ චෝදනාවට ලක්ව සිටින අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මන්ත්‍රීධූරවලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. පක්ෂ මාරුකල විනය කඩකල අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර රශ්මික ගමආරච්චි මහත්වරුන් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු…

ඇල්ටෝ ධර්මේ අත්අඩංගුවට

ඇල්ටෝ ධර්මේ අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක් වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලාන ඇල්ටෝ ධර්මේ  නැමැත්තා අබුඩාබි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන  මහතා පවසයි . 2018 මැයි මස 18 වැනිදා   ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා වූ  රංජන් ද සිල්වා මහතා ඝාතනය කිරිමෙන් අනතුරුව සැකකාර ධර්මසිරි පෙරේරා නැමැත්තා…

සිරිකරුවන් මරා දැමිම ජාත්‍යන්තරයට

සිරිකරුවන් මරා දැමිම ජාත්‍යන්තරයට

වත්මණ් ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරිකරුවන් මරා දැම්ම හමුවේ ජාත්‍යන්තර මානව හිමිකම් දක්වා මේ රැගෙන යන්නට හැකි කටයුත්තක් වශයෙන් තමයි අපි දකින්නේ.ජනතාව වැරදි කරනවා.ඒ අය පුනරුත්තාපනය කරන්නට ආණ්ඩුව බැදි සිටිනවා යැයි,ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේ  ගාල්ලේ දී පැවැති මාධ්‍ය හමුවක දීය. ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර…

යුවලකට වල් අලි ප්‍රහාරයක්

යුවලකට වල් අලි ප්‍රහාරයක්

කුඹුරේ සිට ආපසු නිවෙස බලා යතුරු පැදියෙන් එමින් සිටි අඹුසැමි යුවලක් පෙරේදා (01) සවස මැදිරිගිරිය පේරමඩුව රක්ෂිතයේ මාර්ගයක දී වල් අලි ප්‍රහාරයක් එල්ල වී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් හා 44ක් වන  මැදිරිගිරිය ,මහ අඹගස්වැව,යාය 08 හි පදිංචිව සිටි එක් දරු අඹුසැමි යුවලකි. පොලිසිය පවසන අන්දමට ගොවීන් කිහිප…

“බුරවී” යන්න යයි

“බුරවී” යන්න යයි

දිවයිනට ඇතුළු වූ බුරවි සුළිකුණාටුව තවදුරටත් දිවයින හරහා ගමන් ගනිමින් මන්නාරම් බොක්කට ආසන්න වී තිබේ. කාලගුණ බලධාරීන් පවසන්නේ අද පෙරවරුවේ මෙම සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බවයි. සුළි කුණාටුව ඊයේ රාත්‍රී 10.30ත් 11.30ත් අතර කාලය තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ කුච්චවේලි හා තිරියාය ප්‍රදේශ අතරින් ගොඩබිමට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්…

මධ්‍යම කදුකරයට අධික වැසි හා මිදුම

මධ්‍යම කදුකරයට අධික වැසි හා මිදුම

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට විටින් විට පවතින වැසි හා මිදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. 02වන දින උදැසන සිට හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විටින් විට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ සමන්‍ය ජන ජිවිතයද විවිධ අපහසුතාවයන්ට පත්ව ඇත. විටින් විට පවතින වැසි සමග හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය…