රුපියල අවප්‍රමාණයවීම වැළැක්වීමට මහ බැංකුවෙන් පියවර
|

රුපියල අවප්‍රමාණයවීම වැළැක්වීමට මහ බැංකුවෙන් පියවර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බව පෙන්වා දෙයි. අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය ඉකුත් නොවැම්බර් මස නිරීක්ෂණය කළ අමෙරිකානු…

ප්ලාස්ටික් වර්ග හයක් තහනම් වෙයි

ප්ලාස්ටික් වර්ග හයක් තහනම් වෙයි

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට අනුමැතිය ලැබිලා තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ…

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා ප්‍රථම ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා ප්‍රථම ටෙස්ට් තරගය අද

අද (26) දිනයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වේ. දකුණු අප්‍රිකාවේ සෙන්චුරීයන් හිදී මෙම තරඟය පැවැත්විමට නියමිතව තිබේ. එම කණ්ඩායමේ පුහුණු සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට හඳුනාගැනීමෙන් පසු පසුගිය 23 වනදා නව සංචිතයක් ප්‍රකාශ කෙරුණි.

සුනාමි ව්‍යසනයට වසර 16ක්

සුනාමි ව්‍යසනයට වසර 16ක්

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදුවූ සුනාමි ව්‍යසනයට අදට වසර 16ක්. මෙම සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් විය. එදින උඳුවප් පුර පසළොස්වක පෙහෝ දිනය වූ බැවින් බෞද්ධ සැහැදැවතුන් බොහෝ දෙනා සිටියේ ආගමික වතාවත්වල නිරත වෙමින්. 2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම…

පහේ කල්ලියේ 04ක් අත්අඩංගුවට

පහේ කල්ලියේ 04ක් අත්අඩංගුවට

කාලයක් තිස්සේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදු කළ තරුණයන් හතර දෙනකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. පහේ කල්ලිය නමින් හඳුන්වන මේ අපරාධකරුවන් කණ්ඩායම මුදල් වැය කරමින් මෙහෙයවා ඇත්තේ මොනරාගල පාලාරුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. සැකකරුවන් මීට මාස කිහිපයකට ඉහතදී ගෝනගංආර ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී දරුවාට…

පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් නිරෝධානයට

පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් නිරෝධානයට

හැටන් දික්ඔය නගර සභාවේ කොවිඩ් ආසාදිතවු නාගරික මංත්‍රිවරයා සමග උපන් දින සාදයකට එක්වු එම නගර සභාවේ උප සභාපති  ලේකම් ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් අට දෙනකු ඇතුළු පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්නන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ…