ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය
අපි ග්‍රාමීය කෘෂිකාර්මික කාන්තාවන් විදිහට 2020 අවුරුද්දේ මාර්තු මාසයේ සිට මෙම ගොවි ප්‍රශ්නය සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. අපෙන් බහුතරයක් එදිනෙදා කුලී වැඩ කරල එදාවේල හම්බකරන් කන කාන්තාවන් සිටිනවා, ඒ වගේම වගා කරන අත් වැඩ කරන ගෙදර සිට වෙළෙඳාම් කර ජීවත්වෙන්න සල්ලි හොයන කාන්තාවන් සිටිනවා, ඉතින් මේ ගොවි ප්‍රශ්නය නිසා මේ සියලු දෙනා විශාල…





