ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය

ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය

අපි ග්‍රාමීය කෘෂිකාර්මික කාන්තාවන් විදිහට 2020 අවුරුද්දේ මාර්තු මාසයේ සිට මෙම ගොවි ප්‍රශ්නය සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. අපෙන් බහුතරයක් එදිනෙදා කුලී වැඩ කරල එදාවේල හම්බකරන් කන කාන්තාවන් සිටිනවා, ඒ වගේම වගා කරන අත් වැඩ කරන ගෙදර සිට වෙළෙඳාම්  කර ජීවත්වෙන්න සල්ලි හොයන කාන්තාවන් සිටිනවා, ඉතින් මේ ගොවි ප්‍රශ්නය නිසා මේ සියලු දෙනා විශාල…

සිරකරුවන් ඝාතනය කරනවා කියන්නේ, මහේස්ත්‍රාත් තුමාගේ ගෙදර පිරිසක් මරණවා වාගේ වැඩක්!

හෙරොයින් සමග කෝප්‍රල්වරයෙකු සමග සැකකරුවන් 11දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සමග කෝප්‍රල්වරයෙකු සමග සැකකරුවන් 11දෙනෙකු අත්අඩංගුවට

පොලිස් වසම් කිහිපයක් ආවරණය වන පරිදි මහපරිමාන හෙරොයින් ජාවාරමක නිරතවූ සේවයෙන් විශ්‍රාම ලබා සිටින යුද හමුදා කෝප්‍රල්වරයෙකු සමග සැකකරුවන් 11දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 30කට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එප්පාවල පොලිස් වසමේ සිදුකළ විශේෂ වැටලිම් කිහිපයකදි සැකකරුවන් 11දෙනා පොලිස් අත්අඩංගුවට පත්වි තිබෙනා අතර විශ්‍රාමික යුදහමුදා කෝප්‍රල්වරයා සන්තකයේ තිබි…

මහ නගර සභාවේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ්

මහ නගර සභාවේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ්

අනුරාධපුර මහ නගර සභාවේ පවිත්‍රා ඒකකයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු කොවිඩ් 19 රෝගය වැලදි ඇති බවටතහවුරුවීමත් සමග සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගින් සංඛ්‍යාව 89ක් දක්වා ඉහළ ගොස් ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. සිදුකළ පී.සී.ආර් පරික්ෂන වලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිදෝගම පොලිස් වසමෙන් හා ගලෙන්බිදුණුවැව පොලිස් වසමෙන් එක් රෝගියෙකු බැගින් රෝගින් දෙදෙනෙකු…

හැත්තෑ දෙවැනි වියේ පසු වූ වයෝවෘද්ධ මවක් ඝාතනය කරයි

හැත්තෑ දෙවැනි වියේ පසු වූ වයෝවෘද්ධ මවක් ඝාතනය කරයි

මව සමග එකට වාසය කළ පුත්‍රයා (31) දින රාත්‍රියේ මිතුරන් සමඟ පැවැති සාදයකට සහභාගි වූ අවස්ථාවකදී එම  නිවසට ඇතුළුවූ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හැත්තෑ දෙවැනි වියේ පසු වූ වයෝවෘද්ධ මවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය පැවසීය. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පිලියන්දල, හැඩිගම, දම්පර ගහවත්ත පාර, ප්‍රදේශයේ  පදිංචිව සිටි වයලට් ප්‍රනාන්දු නැමැති …

ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ජනතා අයිතියට

ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ජනතා අයිතියට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 ද ජනතා අයිතියට පැවරිණි. “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යතාර්ථයක් කරමින් පොදු මහජනතාවගේ විවේකය, විනෝදාස්වාදය උදෙසා නාගරික වන උද්‍යාන, ජල උද්‍යාන හා නාගරික හරිත අපරව්‍යුහ පහසුකම් ජාලයක් සහිත දැකුම්කළු නාගරික පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි….

පාරක් නොමැතිව කිලෝමීටර් 5ක දුරක් පාගමනින් යන අසරණයින්

පාරක් නොමැතිව කිලෝමීටර් 5ක දුරක් පාගමනින් යන අසරණයින්

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩුගස්තලාව සිට පේරපිටිය දක්වා නිසි මාර්ග පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් අවට ගම්මානවල ජනතාවට සිය දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට කිලෝමීටර් 5ක දුරක් පාගමනින් යෑමට සිදුවී තිබේ. මෙම ප්‍රදේශයේ පවුල් 50කට අයත් 250ක පමණ ගම්වාසීන් පිරිසක් ජීවත්වෙන අතර නිසි මාර්ග පද්ධතියක් නොමැති හෙයින් ඔවුන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වී සිටි. කොහොනාවල සහ පේරපිටිය ගම්මානවල ජනතාව…

අමනුෂ්‍ය ත්‍රස්ත ක්‍රියාවක්

බටහිර පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් මරාදමා තිබේ. පාකිස්තාන මාධ්‍ය වාර්තා පැවසුවේ එසේ මරාදමා ඇත්තේ ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි 11 දෙනෙකු බවය. එම පුද්ගලයින් ව ත්‍රස්තවාදීන් විසින් පැහැරගැනීමෙන් අනතුරුව සෙනසුරාදා (02) වෙඩිතබා ඝාතනය කර තිබේ. එසේ මියගොස් ඇති පුද්ගලයින් හසාරා නම් ෂියා මුස්ලිම් ජන කොටසට අයත්ය. මෙම…

අනුරාධපුරේ කාන්තා පොලිස් නිලධාරිනියන්ට නිවාඩු කැපිල්ලක්!

දින නමයකට වරක් ලැබෙන මානසික විවේකි නිවාඩුව (ඩේ.ඕෆ්) කාන්තා පොලිස් නිලධාරිනියන්ට ලබාදිමට අනුරාධපුර කොට්ඨාශයේ සේවයේ නියුතු උසස් නිලධාරියෙකු අත්තනෝමතිකව වලකා ඇති බවට කාන්තා පොලිස් නිලධාරිනියන් පිරිසක් අනාවරණය කළහ. පවතින කොවිඩ් 19 රෝගය සමග තමන්ට නිවාඩු ලබාගැනිමෙන් පසුව නිරෝධායනය වීම සදහා ස්ථානයක් නොමැතිවිම නිසා විවේකි නිවාඩුව ලබානෙදෙනා බව ඔවුන් අනාවරණය කළහ. පිරිමි පොලිස් නිලධාරින්ට ඒ සදහා…