විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කරගැනීමේ ක්‍රියාමාර්ග 2021 ජූලි 01 දක්වා දීර්ඝ කෙරේ

විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කරගැනීමේ ක්‍රියාමාර්ග 2021 ජූලි 01 දක්වා දීර්ඝ කෙරේ

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කරගැනීමේ අරමුණින් සහ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි සෘණාත්මක බලපෑම සලකා බැලීමෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2020 ජූලි 2 දිනැති අංක 2182/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි පළ කරන ලද…

සිව් සමාලෝචනය කඩිනමින් – රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ කියයි

සිව් සමාලෝචනය කඩිනමින් – රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ කියයි

සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ගෙනවිත් මරණ දණ්ඩනය නියම වී සිටින අයට ජිවිතාන්නතය දක්වාත් ජිවිතාන්තය දක්වා සිටින රැඳවියන් අවුරුදු 20 දක්වාත් අඩු කර සිර ගෙවල් වල පවතින තදබදය අඩු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු  රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නොවැම්බර් 02 දා තමන් වැඩ බාර ගත් දා සිට…