උතුරු මැද පළාත් සභාව මගින් යහපාලන ආණ්ඩු සමයේ පළාතේ සංචාරක කර්මාන්තය නගාසිටුවිමේ අරමුණින් නිල වෙබ් අඩවියක් නිර්මානය කිරිම සදහා රුපියල් ලක්ෂ 121කට අධික මුදලක් පෞද්ගලික සමාගමකට ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට පිටින් ලබාදි වසර හතරකට අධික කාලයක් ගතවි තිබුණත් වෙඩ් අඩවිය නිර්මානය කිරිම සිදුකර නොමැති බව ජාතික විගණන කාර්යාලය සිදුකල මූලික විගණන විමසුමකින් හෙලිවි තිබේ. උතුරු මැද හිටපු පළාත් ප්‍රධාන අමත්‍ය පේෂල ජයරත්න මහතාගේ පාලන සමයේ (යහපාලනය)වෙබ් අඩවිය නිර්මානය කිරිම ඇතුළු සංචාරක කර්මාන්තය දියුණු කිරිමේ වැඩසටහන ක්රියාත්මකවි ඇති අතර විශේෂ දැනුමැති විද්වත් මණ්ඩලයක් සහිත වෙඩ් අඩවි නිර්මාන ආයතනය සුදුසුම ආයතනය බව පේෂල ජයරත්න…
Read MoreDay: January 22, 2021
නාකොටික් ස්ථානාධිපතිවරයාට හෙරොයින් ජාවාරම්කරුවන් විශාල පිරිසකගේ සබධතාවක්
හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවට පත්විමෙන් අනතුරුව දින හතක රැදවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කෙරෙන කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ (නාකොටික්) ස්ථානාධිපතිවරයා හෙරොයින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් සමග සබධතා පවත්වා ඇති බව කොළඹින් පැමිණි නාකොටික් ඒකකයේ හා අනුරාධපුර පොලිසියේ නිලධාරින් අනාවරණය කරගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක කෝරලේගෙදර යන සැකකරු පසුගිය (18දා) උදෑසන හෙරොයින් ග්‍රෑම් 27ක ප්‍රමාණයක් සමග මූලස්ථාන පොලිස් පරික්ෂක ඊ.එම් සංජීව මහනාම මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව දින හතක කාලයක් ඔහු රදවාගෙන ප්‍රශ්න කරමින්…
Read Moreනිරෝධාන නිති උල්ලංගණය කල පවුලක් මට්ටූ
කොවිඩ් ආසාදිතයක්ගේ ආශ්‍රිතයන් හේතුවෙන් ස්වයං නිරෝධානයට ලක් කර ඇති හැටන් දික්ඔය නගර සභාවේ සේවිකාවකගේ පවුලේ පිරිස විවිධ ස්ථානවල සැරි සැරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් වසංගතය වර්ධනය විමේ අවදානයක් පවතින බව හැටන් ප්‍රදේශයේ පිරිසක් පවසති. හැටන් විදුහලක ඉගෙනුම ලබන සිසුවක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිතයක් ලෙස මෙම සේවිකාවගේ දරුවකුද සිටින බැවින් එම පවුලේ පිරිස ස්වයං නිරෝධානයට ලක් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යවරුන් පියවර ගෙන ඇත. මෙම පිරිස මෙසේ ස්වයං නිරෝධානයට ලක් කර තිබියදි එම සේවිකාව හා ඇයගේ ස්වාමියා එම නිරෝධාන නිති උල්ලංගනය කරමින් නගරයට…
Read Moreබොරු චෝදනා වලින් එජාප මන්ත්‍රී නිදහස්
මිහින්තලා ප්‍රාදේශිය සභා පරිශ්‍රය තුළ බීමතින් අශෝභන ලෙස කළහකාරි ලෙස හැසුරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා සියළු චෝදනාවන්ට නිවැරදි කරු බව ප්‍රකාශ කිරිමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය. රුපියල් ලක්ෂයක ඇපමත මුදාහැරි මිහින්තලය අඹතලාගම පදිංචි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ඉන්දික රුක්මන් මහතාට නඩු විභාගය සදහා ජුනි මස 23 වනදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ විනිසුරුවරයා එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුව තිදෙනාට අධිකරණය හමුවේ පෙනි සිටිනා ලෙස…
Read Moreදේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ වැඩපිළිවෙලක්
කොරෝනා කොවීඩ් වසංගත තත්ත්වයත් සමඟ අඩපණ වී ඇති මධ්‍යම පළාතේ දේශීය කර්මාන්ත කඩිනමින් නඟා සිටුවීම සදහා වැඩපිළිවෙලක් දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි. මෙවර අය වැය මගින් දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් ස්වයං රැකියා හා දේශීය කර්මාන්ත දියුණු කිරීම සඳහා ව්‍යවසායකයන් වෙත උපකරණ ප්රදානය කිරීම නිමිත්තෙන් මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැති උත්සවයකදී ඒ මහතා සදහන් කළේය. මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශය හා එම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන තුනක වියදමින් ස්වයං රැකියා හා සුළු පරිමාණ කර්මාන්තකරුවන් එකසිය තිස් දෙනෙකු සඳහා මෙම…
Read Moreවිදුහල් ආශ්‍රිතයාගේ පවුලේ අයටත් කොවිඩ්
හැටන් ප්‍රදේශයේ ද්‍රවිඩ විදුහලකින් හමුවු කොවිඩ් ආසාදිතයාගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු එම ආශ්‍රිතයන් අතරින් ඔහුගේ පවුලේ හතර දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. මෙම කොවිඩ් ආසාදිත සිසුවාගේ පියා කොවිඩ් ආසාදිතයකු ලෙසට මුලින්ම හදුනා ගත් බවත් ඔහුගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම පාසල් සිසුවාද කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගත් බවද ඔහු පවසන ලදි. එම තත්වයන් මත එම සිසුවා ඉගෙනුම ලැබු පාසලේ සිසුන් 42ක් ගුරුවරුන් 04ක් හා එම සිසුවාගේ…
Read Moreස්වයං නිරෝධායනයට ලක්කර සිටි පිරිසකට කොවිඩ්
අනුරාධපුර නීරාවිය දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල් කිහිපයක සාමාජිකයන්ට කොවිඩ් 19 වැලදි ඇති බව පී.සී.ආර් පරික්ෂන වාර්ථා වලින් තහවුරුවීමත් සමග නීරාවිය දේවානම්පියතිස්සපුර විද්‍යාලය හා නීරාවිය අල් අස්කර් මුස්ලිම් විද්‍යාලය තාවකාලිකව ඊයේ (21දා) වසාදැමූ බව අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. පසුගිය පහ සහ හය යන දිනයන්වල ස්වයං නිරෝධායනය කළ පවුල් 25ක පී.සී.ආර් පරික්ෂන ප්‍රථිපල දින 14ක කාලයකට පසුව ලැබීම නිසා බරපතල තත්වය මතුව තිබූ අතර එම පී.සී.ආර් පරික්ෂන වලින් පුද්ගලයන් අට දෙනෙකුට කොවිඩ් වෛරසය වැලදි ඇති බව තහවුරුවීම නිසා ආදාල ප්‍රදේශයන්ට සංචරන සීමාපැනවිම සිදුකර ආශ්රීතයන්…
Read More