තවත් ජනවාරියක් ඉවරයි, මාධ්‍යවේදීන්ගේ යුක්තිය වෙනුවෙන් නැඟි සිටිමු

තවත් ජනවාරියක් ඉවරයි, මාධ්‍යවේදීන්ගේ යුක්තිය වෙනුවෙන් නැඟි සිටිමු

පහුගිය දශක දෙකක කාලය තුල මාධ්‍යවේදීන් 44 කු ඝාතනය, අතුරුදහන් කිරීම් වලට, පහරදීම් වලට ලක්ව ඇති බව ප්‍රජාත්‍රන්තවාදය උදෙසා වූ මාධ්‍යවේදියෝ සංවිධානය  වාර්තාවකින් පෙන්වා දී ඇතැයි  අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, මාධ්‍යවේදිනී ජයනි අබේසේකර මහත්මිය පවසයි. ඒ මාධ්‍යවේදීන් 44 ක් අතරින් 41 කු දෙමළ මාධ්‍යවේදීන් බව අවධාරණය කර සිටින ඇය පවසන්නේ මේ කළු…

pcr-machine

සමහර ප්‍රදේශය වල ආසාදිතයන් සොයා ගැනිම අසීරු මට්ටමක

කොවිඩ් ආසාදිතයන් ලෙස හමුවන පුද්ගලයන්ගේ ආශ්‍රිතයන්ගෙන් ගන්නා ලද පි. සි. ආර්. වාර්තාවන් පමාවිමත් සමග මෙම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් සොයා ගැනිම අසීරු තත්වයන්ට පත්ව ඇති බව අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සේවය කරන සමහර සෞඛ්‍ය නිලධාරින් පවසති. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් හමුවු කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගත් පිරිසකගේ පි. සි. ආර්. ලබාගෙන එම පි. සි….

richway

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයින් 290ක්

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්  කොවිඩ් ආසාදිත බිලිඳුන්, මවුවරුන්, කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 290ක් පමණ මේ වන විට වාර්තා වී ඇත. කොවිඩ් – 19 වයිරසය ආසාදිත දරුවන් 150ක් මවුවරුන් 80ක්ද කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 60ක් පමණද වාර්තා වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 1,570 කට පමණ කොවිඩ්…

අභිමානවත් 73 වන නිදහස් දිනය අදයි

අභිමානවත් 73 වන නිදහස් දිනය අදයි

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වේ. ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයී. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර පිරිනැමීමෙන් අනතුරුව නිදහස් දින උත්සවයේ කටයුතු ආරම්භ කෙරුනු අතර ආරාධිත අමුත්තන්ගේ පැමිණීමෙන් පසු මඟුල් බෙර වාදනය මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීය. පාසල් සිසු සිසුවියෝ 45 දෙනෙක් විසින්…

යුදහමුදා කදවුරකට ලබාදුන් ඉඩම නැවත ලබා ගැනීමට සැරසෙයි

යුදහමුදා කදවුරකට ලබාදුන් ඉඩම නැවත ලබා ගැනීමට සැරසෙයි

පැවති යුදමය වාතවරණය හමුවේ වසර ගණනාවක් පදිංචිව සිටි ඉඩම අතර මැදි යුදහමුදා කදවුරකට ලබාදුන් ව්‍යාපාරිකායාගෙන් එම ඉඩම උදුරා ගැනීමට මිහින්තලය ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ මුදලට ගිජුවූවන් පිරිසක් පිඹුරුපත් සකසමින් සිටිනා බව   ථෙතිහාසික දොරමඩලාව ගම්මානයේ ජනතාව අනාවරණය කළහ. මිහින්තලය දොරමඩලාව පාර පුදුක්කුලම කමත්ගල ප්‍රදේශයේ අක්කර අටක් පමණ වන ඉඩමක ගොවිතැන් සිදුකර ගල්වලක් පවත්වා ගෙන ගිය එච්.එම්…