ලංකාවේ ආනයන තහනම නිසා තමිල්නාඩුවේ කරවල ගොඩගැසේ

ලංකාවේ ආනයන තහනම නිසා තමිල්නාඩුවේ කරවල ගොඩගැසේ

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් කරවල ආනයනය තහනම් කර තිබෙන නිසා මේ වන විට තමිල්නාඩුවේ කරවල ටොන් 15,000ක් පමණ විකුණාගත නොහැකිව තූත්තුකුඩියේ ගබඩාවල තිබෙන බව ද හින්දු පුවත්පත වාර්තා කරයි. මෙම කරවල තොගයේ වටිනාකම ඉන්දීය රු. කෝටි 500ක් පමණ වේ. පසුගිය නොවැමබර් මාසයේ සිට ශ්‍රී ලංකාවට කරවල අපනයනය කරගත නොහැකි බව ධීවර සංගම් නායක එස්. මුරුගනාදම්…

තවත් මන්ත්‍රීවරයෙක් කොරෝනා රැගෙන යයි

තවත් මන්ත්‍රීවරයෙක් කොරෝනා රැගෙන යයි

කොරෝනා ආසාදිත වීම හේතුවෙන් නාගරික මන්ත්‍රීවරයෙකු මියගොස් තිබේ. ඔහු කොරෝනා ආසාදනයෙන් හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. මියගොස් ඇත්තේ අම්බලංගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදුවගේ මහතාය. මියයන විට ඒ මහතා 68 වන වියේ පසුවිය.    

ඓතිහාසික නයි පෙන විහාරය විනාශමුඛයේ

ඓතිහාසික නයි පෙන විහාරය විනාශමුඛයේ

පොලොන්නරුව ඓතිහාසික නයි පෙන විහාරයේ බැම්ම හා අවශේෂ ස්ථාන කිහිපයක් කිසියම් පිරිසක් විසින් සිමෙන්ති යොදා  අවිධිමත් ලෙස සංරක්ෂණය කර ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පිළිගත් නියමයන්ට පටහැනිව සිමෙන්ති යොදා මෙසේ අවිධිමත් ලෙස සංරක්ෂණය කිරීමෙන් එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට හානි සිදු විය හැකි බවත් නයි පෙන විහාරයේ පෙනුම අවලස්සන වී ඇති බවත් ප්‍රදේශවාසිහු…

විදුලි බල මණ්ඩලයේ දේපලක් මන්ත්‍රීවරියක් විසින් විකුණයි

විදුලි බල මණ්ඩලයේ දේපලක් මන්ත්‍රීවරියක් විසින් විකුණයි

අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි වීරසේකරාරාම මාවතේ ඇති ලංකා විදුලි බලමණ්ඩලයේ දේපලක් වන ඉඩමක් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක විසින් විකුණා ඇති බවට අනාවරණය වීමත් සමග ඒ පිළිබදව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනා බව විදුලි බලමණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසුවේය. දශක ගණනාවක් තිස්සේ විදුලි බල මණ්ඩලය භාවිතා කළ හිස් ඉඩම නාගරික මන්ත්‍රීවරිය විසින් රුපියල් ලක්ෂ අටක පමණ…

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 1159ක්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 1159ක්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 1159 හමුව ඇති බවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්ථාවි ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 12වන දින සවස් වන විට ලැබි ඇති වාර්ථා මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම කොවිඩ් ආසාදිතයන් ගගන වාර්ථාවි ඇති බවත්ය. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්…

හැටන් එළවලු මිල දැඩි ලෙස ඉහළට

හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් දහස (1000/=) ඉහල යද්දි එලවලු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් දහස දක්වා ඉහලගොස් ඇති බවත් එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත් වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 240ත් 250ත් දක්වාද කරවිල ක්‍රිලෝව…

බගවන්තලාව කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 94 දක්වා ඉහළට

බගවන්තලාව කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 94 දක්වා ඉහළට

බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුවිමත් සමග බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 94 දක්වා ඉහල ගොස් ඇති බවත් එක් කොවිඩ් මරණයක් වාර්ථාවි ඇති බවත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් හමුවු මෙම කොවිඩ් ආසාදිතයන් පස් දෙනා…

මධ්‍යස්ථාන 26 ක දී මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට

මධ්‍යස්ථාන 26 ක දී මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට

මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද(15) දා සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 26 ක දී ආරම්භ කරන බවත් ගොවීන්ගේ ප්‍රමිතියෙන් යුත් වී කිලෝ 1000 සිට 5000දක්වා මිලදී ගැනීමේ හැකියාව පවතින බවත් වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. මෙවර සියයට 14 ක තෙතමනය සහිත වී සඳහා නාඩු වී කිලෝව රුපියල් 50…

ආසියානු යොවුන් රග්බි ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

ආසියානු යොවුන් රග්බි ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගිවීම සඳහා පාසල් රග්බි සංගමය මඟින් කළ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිකේෂ්ප කර තිබේ. කොරෝනා වසංගත තත්ත්වය මත සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ලැබූ සෞඛ්‍ය උපදෙස්මාලාවට අනුව අධි අවදානම් ක්‍රීඩාවක් ලෙස රග්බි ක්‍රීඩාව නම් කර තිබෙන බැවින් ඊට අවසර දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික හා ක්‍රීඩා අධ්‍යක්ෂ…

වාර්තාකාරිනියකට තර්ජනය කළ ධවල මන්දිරයේ නි. මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

වාර්තාකාරිනියකට තර්ජනය කළ ධවල මන්දිරයේ නි. මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

වාර්තාකාරිනියකට තර්ජනය කිරීමේ චෝදනාව මත ධවල මන්දිරයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ටී. ජේ. ඩුක්ලෝ පඩි රහිතව තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ඔහු සේවයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න නැඟීමේ දී තාරා පැල්මෙරී නම් දේශපාලන ජනමාධ්‍යවේදිනීයට ඇයව විනාශ කරන බවට ඩුක්ලෝ තර්ජනය කර ඇතැයි වාර්තාවේ. 32 හැවිරිදි ඩුක්ලෝ ට්වීටර් පණිඩුවයක් නිකුත් කරමින් මෙසේ පවසා ඇත,…