එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ

covid infections today

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 13 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ යයි. ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 713 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 77,897 දක්වා ඉහළ යයි.

Read More

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයයට 87ක් ණය

loan

මේ රටේ ප්‍රධානම ප්‍රශ්නය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයයට 87ක් පමණ වූ ණය බරක් දැරීමට සිදු වීම බවත් එය 2025  වන විට සියයට 75 දක්වා අඩු කිරීම සඳහා දේශිය නිෂ්පාදන වැඩි දියුණු කළ යුතු බවත් බතික් හා පේෂ්කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවසයි.ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව නවනගරය හා බැඳිවැව යන ප්‍රදේශවල ආරම්භ කළ බතික් හා අත් යන්ත්‍ර පේෂකර්ම පුහුණු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේ ද කීය. “මේ රටේ ආසන 161 ක් තියෙනවා.ඒ ආසන 161 හිම බතික් පුහුණු…

Read More

මේක ඇවිල්ල ඩොලර් උල්පතක්!

විශේෂයෙන්ම අද වෙද්දි ලෝකෙ බොහෝ නැව්වලින් containers පහළොස්දාහක් විසිදාහක් අරන් එනවා. නැගෙනහිර පර්යන්තය මීටර දහ අටක් ගැඹුරයි. එතනට ඕනෑම නැවක් අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2029 දී නැගෙනහිර පර්යන්තයට එහා පැත්තේ තිබෙන SAGT  ජෝන් කීල්ස්ලගෙ ජැටියත් අපට අයිති වෙනවා. එහෙම අයිති උනාම මේ පෝර්ට් එක සම්පූර්ණයෙන්ම අපිට බැක් ටු බැක් මෙහෙයුමක් කරන්න පුළුවන්. මොකද ඒ වගේ පෝර්ට් ලෝකෙ තියෙන්නෙ කිහිපයයි. එතකොට අපට දෙපැත්තෙන්ම නැව් අල්ලන්න පුළුවන්. එතකොට ට්‍රාන්ස්පෝට් වියදම නැති වෙනවා. අපිට ලෝකෙ අඩුවෙන් සහනදායි මිලකට මේකේ වැඩ කරන්න පුළුවන්. එතකොට මේ ලෝකෙ තියෙන බිස්නස් එක අපි කෙරෙහි ඇද ගන්න…

Read More

දූපත් 3ක් චීනයට දෙන්න යන කතාවේ ඇත්ත, නැත්ත

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරිමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ් යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට්  හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරිම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි. ඒ් අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි  අදාල කොන්ත්‍රාත්තුව චීනයේ M/S Sinosoar – Etechwin Joint Venture  වෙත ලබා දීමට විදුලිබල බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කර තිබු යෝජනාවට…

Read More

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 1147 දක්වා ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 16 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1147 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් හමුව ඇති බවත් එය 496 බවත්ය. එමෙන්ම පසු ගිය දිනක හැටන් ෆෝඩයිස් වතුයායේ කාන්තාවක් නිවස තුලම මිග ගොස් සිටියදි කරන ලද පි. සි. ආර්. පරික්ෂාවෙන් පසු ඇයට කොවිඩ් ආසාදනයවි ඇති බවට අනාවරණය විමත් සමග නුවරඑළියදිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 06ක් වාර්ථාවි ඇති…

Read More

තවත් කොරෝනා රැල්ලක පෙරනිමිති – අනතුරු ඇඟවීම්

corona

ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිතව සහ නොසැලකිලිමත් අන්දමින් කටයුතු කළහොත් මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හමුවේ අනිවාර්යෙන්ම කොරෝනා රැල්ලක් නිර්මාණය වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය මෙරටද හඳුනා ගැනීමත්, දැනටමත් කොළඹ නාගරික සීමාවෙන් නව වෛරසය ආසාදිතයින් දෙදෙනකු වාර්තා වීමත් සමග මෙවන් භයානක තත්ත්වයක් ඇති වීමේ පෙරනිමිති පහළ වී ඇත. බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ගේ ආශ‍්‍රිතයන් හඳුනා ගැනීම සඳහා දැනටමත් සෞඛ්‍ය අංශ පුළුල් පරීක්ෂණයක් ද අරඹා තිබේ.

Read More

මාස 4ක බබෙක් කොරෝනා හැදී මරුට

child

කොවිඞ් 19’ ආසාදිතව මාස හතරක වයසැති බිලිඳකු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී මරණයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ මහනුවර නුගවෙල පදිංචි අමෝද්‍ය සන්දීප කරුණාසිංහ නමැති බිලිඳකු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි. පසුගිය 12 වැනිදා මෙම දරුවාට මාස හතරේදී ලබා දෙන එන්නත තිත්තපජ්ජල රෝහලේදී ලබා දී ඇත. ඉන්පසු උණ සමග හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා පසුදින පෙරවරුවේ දරුවා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ප‍්‍රතිකාර ලබා දීමට මව පියවර ගෙන තිබේ. ප‍්‍රතිකාරවලින් සුව නොවීම නිසා එදින දහවල් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට ඇතුළත් කර ඇත. පසුව පී.සී.ආර්…

Read More

වසර 5,000 ක් පැරණි බියර් නිෂ්පාදනාගාරයක්

beera

වසර 5,000 ක් පැරණි බියර් කර්මාන්ත ශාලාවක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය සදහන් කරයි. පුරාණ ඊජිප්තු නගරයක් වන අබිඩොස්හිදී ( Abydos ) මෙම බියර් කර්මාන්ත ශාලාව සොයා ගෙන ඇති බවයි. බියර් කර්මාන්ත ශාලාව තුළ වරකට බියර් ලීටර් 22,400 ක් පමණ නිපදවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More