පිටබැද්දර සියළු වෙලදසැල් වසාදැමේ

පිටබැද්දර සියළු වෙලදසැල් වසාදැමේ

මොරවක නගරයේ වෙලදසැල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. පිටබැද්දර ප්‍රාදේශීය සභාව සඳහන් කරන්නේ දින තුනක කාලයක් සඳහා මෙසේ වෙලදසැල් වසා දමන බවයි. එම ප්‍රදේශවේ අහඹු ලෙස සිදුකර ලද PCR පරීක්ෂා වලදී ආසාදිතයන් 51 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙසේ ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත්තේ නගරයේ වෙළඳසැල් සහ තේ කර්මාන්ත ශාලා වල…

සමගි ජන බල වේගය මස්කෙළිය ප්‍රධාන සංවිධායක ලෙස කපිල පත්වෙයි

සමගි ජන බල වේගය මස්කෙළිය ප්‍රධාන සංවිධායක ලෙස කපිල පත්වෙයි

සමගි ජන බල වේගය පක්ෂයේ මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්වු කපිල නාකන්දල මහතා එම ධුරයේ වැඩ බාර ගැනිම එම පක්ෂයේ ගිනිගත්හේන කාර්යාලයේදි සිදු කරන ලදි. ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් දේශණා මධ්‍යයේ මෙම වැඩ බාර ගැනිම සිදුවු අතර මෙම අවස්ථාවට කපිල නාකන්දල මහතාගේ පවුලේ අය සමග පාක්ෂිකයන් පිරිසක්ද එක් විය. මනුර සුදත් සෙල්ලහේවා…

ආසියාවට කොරෝනා එන්නත් බිලිනයක්
|

ආසියාවට කොරෝනා එන්නත් බිලිනයක්

කොරෝනා මර්ධනයට එරෙහි එන්නත් සම්බන්ධයෙන් ආසියානු කලාපයේ ජනතාවට සුභ පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒ, එන්නත් මාත්‍රා බිලියනයක් ලබා දීමට අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය එකගතාව පළ කිරීමත් සමගයි. මෙම පහසුකම් හිමි වන්නේ ගිණිකොන දිග ආසියානු රටවලටයි. ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙම එන්නත් ජනතාව වෙත ලබා දෙනු ඇති. එන්නත් නිපදවීම සිදු කරන්නේ ඉන්දියාවයි. තාක්ෂණය…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්
|

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. එබැවින් එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට රටවල් පියවර නොගත යුතු බව ඔවුන් පවසයි.

කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක්

කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක්

කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, එළැඹෙන උත්සව සමයේ දී නිසි මාර්ගෝපදේශ යටතේ කටයුතු නොකරන්නේ නම්, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යනු ඇති බවයි. මේ අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 526 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ධජය මුද්‍රණය කර තිබූ පාපිසි Amazon ඉවත් කරයි
|

ශ්‍රී ලංකාවේ ධජය මුද්‍රණය කර තිබූ පාපිසි Amazon ඉවත් කරයි

ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , මේ වනවිට එම දැන්වීම ඇමර්සන් (Amazon) ආයතනය සිය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් , නිෂ්පාදනය…