ගුවන් හමුදාපති සත් සාමාජික රග්බි තරඟාවලිය කල් දැමේ

ගුවන් හමුදාපති සත් සාමාජික රග්බි තරඟාවලිය කල් දැමේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ ගුවන් හමුදාපති සත් සාමාජික රග්බි තරඟාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා රග්බි සංගමය අතර පැවැත් වූ අවසන් සාකචිඡාවෙන් පසු තීරණය කර ඇත. මෙම රග්බි තරඟාවලිය සඳහා දිවයිනේ ප්‍රමුඛතම රග්බි කණ්ඩායමි රැසක් සහභාගී වීමට නියමිතව තිබූ අතර එම තරඟාවලිය…

යතුරු පැදි සොරකම් කර රන්මාල කොල්ලකෑම් සිදු කල අයෙකු අත්අඩංගුවට

යතුරු පැදි සොරකම් කර රන්මාල කොල්ලකෑම් සිදු කල අයෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශයන් තුළ මහ මග නවතා ඇති යතුරු පැදි සොරකම් කර එම යතුරු පැදි උපයෝගී කරගනිමින් රන්මාල කොල්ලකෑම් සිදු කරනු ලබන හිටපු යුද හමුදා සෙබලෙක්  බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේ යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදියෙන් ගල්කිස්ස නගරයේ ගමන්ගත් කාන්තාවගේ රන් මාලයක් කොල්ලකා පළාවිත් එම මාලය උගස් තබා ලබාගත් රුපියල්  39000/= ක…

සීනි දියවුණාට ගෝනි දියවෙයිද?

සීනි දියවුණාට ගෝනි දියවෙයිද?

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සීනි වංචාව යහපාලන ආණ්ඩුවේ බැඳුම්කර වංචාව ද ඉක්මවා යන එකකි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට ආවේ බැඳුම්කර වංචාකරුවන් කේපීව අල්ලාගෙන ආ ආකාරයට ලංකාවට ගෙන එන බව කියමිනි. එහෙත්, අර්ජුන් මහේන්ද්‍රන් තවමත් සිංගප්පූරුවේ හැංගිලාය. මුදල් අමාත්‍යාංශය විසින් 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ සීනි ආනයනය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක…

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්
|

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක්…

ඇස්ට්‍රසෙනිකා තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව WHO පවසයි
|

ඇස්ට්‍රසෙනිකා තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව WHO පවසයි

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි. ඒ අනුව ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන්1470 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන්1470 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1470 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් ප්‍රමානයක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් තව දුරත් වාර්ථාවන බවත් එයින්ද වැඩි පිරිසක් එම බල…

ප්‍රාදේශීය සභාවක උප සභාපති ඇතුළු තිදෙනෙකුට කොවිඩ්

ප්‍රාදේශීය සභාවක උප සභාපති ඇතුළු තිදෙනෙකුට කොවිඩ්

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලෙයේ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතකු පවසන ලදි. කරන ලද පි. සි. ආර්. පරික්ෂාවන් මත බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ හොන්සි ප්‍රදේශයේ පදිංචි මෙම නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති හා ඔහුගේ බිරිදද ඔහුගේ සේවකයකුද මෙසේ කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා…

ලෝකයේ අසමසම කෘෂි නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් (වීඩියෝ)

ලෝකයේ අසමසම කෘෂි නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් (වීඩියෝ)

පර්යේෂකයෙකු, ගුවන් නියමුවෙකු මෙන්ම චින්තකයෙකු වන කපිතාන් හර්ෂ ගෝවින්ද කොරළේආරච්චි මහතා පවසන්නේ තමන් සිදුකළ පර්යේෂණයක් මගින් යුධමය වශයෙන් ඉතාමත් වැදගත් ලොව ගුරුත්වාකර්ෂණය අඩුම අග්‍රගන්‍ය ගුවන්තොටුපොළවල් ඔහු ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබෙන බවයි. ලෝකෙන් උතුම් රට ලංකාවයි… යන්න හුදු කියමනකට පමණක් සීමා නොවන බවත්, ස්වභාවධර්මයෙන් ලැබුණු ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ දායාදයක් හේතුවෙන් පැතිකඩ ගණනාවකින් ශ්‍රී ලංකාව ලෝකයේ…

රටේ පුරවැසියන් මේ රට ගැන සිතිය යුතුයි

රටේ පුරවැසියන් මේ රට ගැන සිතිය යුතුයි

අද උපාධිධාරින්ට රැකියා දහසක් නිර්මාණය වන විට වෘත්තිය පුහුණු පුහුණුවන්නන්ට රැකියා දස දහසක් නිර්මාණය වනවා එවන් තත්වයන් මත මේ වන විට විවිධ වෘත්තිය පුහුණු වන්නන්ට රැකියා බහුල වශයෙන් පවතිනවා. නිපුනතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නවොත්පාදන රාජ්‍ය ඇමති වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති සංචාරකයදිය. මෙහිදි වැඩි…

සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි

සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි

බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය. පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත…