ඩංබාර් ක්‍රිඩා පිටිය නවිකරණය කිරිමට පියවර

ඩංබාර් ක්‍රිඩා පිටිය නවිකරණය කිරිමට පියවර

හැටන් ඩංබාර් ක්‍රිඩා පිටිය අධියර කිපයකින් නවිකරණය කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් ඩංබාර් ක්‍රිඩා පිටිය අධියර කිපයක් යටතේ නවිකරනය කිරිමට පියවර ගෙන ඇති බවත් එහි ප්‍රථම අධියර ලෙස අත්හැර දමා තිබු කොටසක ක්‍රිඩා ලෝලින් 250කට පමන…

වන විනාශයන් වැළැක්වීමට විශේෂ කාර්යය බලකා ඒකකයක්

වන විනාශයන් වැළැක්වීමට විශේෂ කාර්යය බලකා ඒකකයක්

වන විනාශයන් සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීම සඳහා විශේෂ කාර්යය බලකා ඒකකයක් ස්ථාපිත කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනම් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඇතැම් පාර්ශවයන් සංවිධානාත්මකව මෙම ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි කී ඒ මහතා දැනටමත් විමර්ශනය වෙනුවෙන් කමිටුවක් පත් කොට ක්‍රියාත්මක කර ඇතැයි කීවේය. ජංගම දුරකථන ඔස්සේ විද්‍යුත් මුදල් භාවිතය හදුන්වාදීම නිමිත්තෙන්…