මගේ කංසාමය ආදරය සරීරයත් එක්ක සුරුට්ටුකරණය වීම…

මගේ කංසාමය ආදරය සරීරයත් එක්ක සුරුට්ටුකරණය වීම…

ත්‍රෛලෝක්‍ය විජයා පත්‍ර නැතිනම් කංසා නැතිනම් Cannabis sativa ගැන තවත් චූටි කතාවක්… මේක රසකාරයකයක් පලා කොලයක් ඇයි මේක තහනම් වෙන්නේ? ඒ තහනමෙන් මොකද්ද වුණා කියන සෙතේ? මගේ අතීත ජිවිතේ කොටසක් මැණික් පතල් එක්ක මාත්තු වෙලා තියෙන්නේ. ඒක ලස්සන මතකයක්. ලෑලි පොලතු වාඩි, හවස හයෙන් පස්සේ අදුරත් එක්ක ඒවා අස්සට එන බෝතල්. ඊට පස්සේ ඩොලක්කි සද්දෙත්…

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරුට

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරුට

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වී තිබේ. එරට පොලිසිය පැවසුවේ වෙඩික්කරුවෙක් විසින් වෙළෙඳ සංකීර්ණයක දී එම වෙඩිතැබීම සිදුකර ඇති බවත් ඉන් පොලිස් නිලධාරියෙක් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ය. වෙඩිතැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් ව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු විසින් සිය අපරාධය යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබේ. වෙඩිතැබීම…

සනත් සහ ඩිල්ශාන් ගුවන් තොටුපොළේ දී මෙරට ක්‍රිකට් ගැන කියු දේ

සනත් සහ ඩිල්ශාන් ගුවන් තොටුපොළේ දී මෙරට ක්‍රිකට් ගැන කියු දේ

ඉන්දියාවේ පැවති “Road Safety” තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (22) සවස දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කණ්ඩායම එම ස්ථානයෙන් නික්ම යෑමට පෙර මාධ්‍යවේදීන් හමුවේ සිට අදහස් පළ කළේය. එහිදී අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසා සිටියේ, ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් ව නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් උපරිම…

මාධ්‍ය මර්දනයේ අඳුරු යුගය අපට අමතක නෑ

මාධ්‍ය මර්දනයේ අඳුරු යුගය අපට අමතක නෑ

ජනමාධ්‍ය නිදහසට වැටබැඳීමට කිසිදු ආණ්ඩුවකට හෝ කිසිදු දේශපාලනඥයකුට කිසිදු අයිතියක් නොමැති බවත් අපේ රට තුළ එවැන්නක් සිදුකිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. “නිදහස් ජනමාධ්‍යය දියුණු සමාජයක ලක්ෂණයක්. නොදියුණු සමාජවල තමයි අපට ජනමාධ්‍ය නිදහස නැතිවෙලා තිබෙන්නෙ. අපි අපේ රටේ මාධ්‍ය නිදහස අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්නට ඕනෙ. ජනමාධ්‍ය නිදහස තියෙන තැන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා…

මිනි කෝප්සිටි 1200ක්

මිනි කෝප්සිටි 1200ක්

ඉකුත් යපහලාන රජය සමයේ මෙරට සමුපකාර ව්‍යාපාරය බිද වැ‍ටුණු බවත් යලි එය ගොඩ්නගැනීමට තමන් ක්‍රියා කරන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති ‍රැස්වීමක දී ය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. “සමුපකාර ව්‍යාපාරය පසුගිය කාලයේ විශාල කඩාවැටීමකට ලක් වෙලා…

අයාලේ ගිය තරුණියන්

අයාලේ ගිය තරුණියන්

හේතුවක් නොමැතිව රාත්‍රී කාලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් අයාලේ යෑමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ තරුණියන් හතර දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා රුපියල් 50 බැගින් දඩ මුදලක් නියම කර ඇත. කොටුව පොලිසිය මගින් අදාළ තරුණියන් 4 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණු අතර හේතුවක් නොමැතිව රාත්‍රී කාලයේ රැඳී සිටිමින් අයාලේ යෑමේ චෝදනාව යටතේ 1841 පාදඩ ආඥා…

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක අස්වෙයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක අස්වෙයි

සේවා අවශ්‍යතාව මත නාලක කලුවැව මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. නාලක කළුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයත් මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යධූරය හොඹවන කාලයේදීයි. ඔහු ජනාධිපති අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරයේ වැඩබලන පදනම යටතේ 2018 ඔක්තෝබර් 27 වැනි දින සිට…

මගී ජිවිත ප්‍රාණ ඇපයට ගත් තවත් බස් රථයක්

මගී ජිවිත ප්‍රාණ ඇපයට ගත් තවත් බස් රථයක්

මහියංගනය සිට වව්නියාව බලා ධාවනය වන ලංගම බස් රථයක් සහ බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් මගී ජනතාව දැඩි අවදානමේ තබාගෙන ඉතා අනාරක්ෂිතව ධාවනය කරන දසුන් පෙළක් බස් රථයේ ගමන් කරමින් සිටි මගියකු තම ජංගම දුරකථනයෙන් පටිගත කොට මාධ්‍යවේදීන් වෙත අද (21) දින ලබා දී තිබිණි. බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයෙන් ගමන්…

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද UNHRC වෙත

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද UNHRC වෙත

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ නව යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම මෙම යෝජනාව කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. 2012 න් පසුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන 6 වන යෝජනාව…

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙරපයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙරපයි

කදුරට ජනතා පෙරමුණ පක්ෂයේ හා කදුරට කම්කරු පෙරමුණ වෘත්තිය සමතියේ සියලුම තනතුරුවලින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. අර්වින්ද කුමාර් මහතා ඉවත් කිරිමට තිරණය කල බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි වි. ආර්. රාධා ක්‍රිෂ්නන් මහතා පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වි. ආර්. රාධා ක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ ඒ. අර්වින්ද…