ගෞරව නාම ලබාදෙන කූඨ වැඩසටහනක්
|

ගෞරව නාම ලබාදෙන කූඨ වැඩසටහනක්

ගෞරව නාම ලබාදෙන බව පවසමින් අයදුම්පත් යොමු කරනා ලෙස විවිධ පුද්ගලයන්ට දන්වමින් මුදල් වංචාකිරිමේ කූඨ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනා බව මව්බිම පුවත්පතට අනාවරණය කර ගැනීමට හැකිවු අතර අනුරාධපුර පදිංචි මරංචි ජාවාරමුන් පිරිසක් මෙම ජාවාරම සිදුකරනා බවට තහවුරු කර ගැනීමට හැකිවිය. දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථාන කිහිපයක වැඩවසනා හිමිවරුන්ගේ නාමයන් උපයෝගි කර ගනිමින් පුද්ගලයෙකු විසින් මුදල් වංචා කිරීම…

මියගිය දීග දන්තු යළි මතුවෙයි
|

මියගිය දීග දන්තු යළි මතුවෙයි

කළාවැව ජාතික වනෝද්‍යානය දෙවනත් කරමින් වසර දෙකකට ඉහතදි පැවති දරුණු සටනකින් පසුව මියගිය බවට සැකකළ”දීග දන්තු එක”දළ ඇතා නැවත වසර දෙකකට පමණ පසුව කලාවැව ජාතික වනෝද්‍යානයෙන් මතුවි ඇති බව කලාවැව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් අනාවරණය කළහ. දීග දන්තු එක ඇතා වසර දෙකක පමණ කාලයක් අතුරුදන්ව සිටි බව ගම්මුන් පවසයි.2019 වසරේ අගෝස්තු මාසසේදී කලාවැව සියඹලාගස්පිටිය…

මානව හිමිකම් නැතිව දැන් බිස්නසුත් බෑ
|

මානව හිමිකම් නැතිව දැන් බිස්නසුත් බෑ

පසුගිය මාර්තු 23 දින ජිනිවා මානව හිමිකම් කොමිසමේ 46 වන සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 11කින් ජයග්‍රහණය කිරීම වත්මන් රජය පත්වීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් ලැබූ සැලකිය යුතු පරාජයක් ලෙස නම් කළ හැක. මෙම යෝජනාවට පක්ෂව ජන්ද 22ක් ලැබුන අතර, රටවල් 11ක් විරුද්ධ විය. රටවල් 14 ක් ජන්දය දීමෙන් වැලකි සිටියේය. අපගේ…

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කරළියට

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කරළියට

නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස මේ වන විට හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය, ව්‍රශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. 2016 වසරේදී බිහි වන සහරාන් හසීම් ඇතුළු කණ්ඩායම අන්තවාදයට ඇදදමමින් ඔවුන්ගේ මනස මරාගෙන මැරෙන පුද්ගලයකු දක්වා ගෙනඒම සිදු කර ඇත්තේ නවුෆර් මවුලවි සහ ඉජ්ජාන් අහමඩ් යන සැකකරුවන් දෙදෙනා බවට තොරතුරු අනාවරණය කර ගෙන…