රටක ආර්ථිකය නැංවීමට බලපාන සමාජ චින්තනය

samaja

මේ දිනවල රටේ ආර්ථිකය ගැන බොහෝ දෙනෙක් කථා කරති. ආර්ථිකය ගැන කථා කිරීමට පෙර රටක ආර්ථිකය සැබෑවටම නංවන පිරිස කවුදැයි හඳුනා ගත යුතුය. රජයේ සේවකයාද ගණකාධිකාරී වරයාද නිතීඥයාද ඔවුන්ගේ සේවා සැපයීම මගින් රටේ ආර්ථිකයට යම් පමණකින් දායක වෙති. එනමුත් රටේ ආර්ථිකය නැංවීමෙහි ලා දායක වන ප්‍රමුඛ කණ්ඩායම එරට ව්‍යවසායකයෝ වෙති. රටේ දැන් පවතින වාස්තවික තත්ත්වය සැලකිල්ලට ගතහොත් නිෂ්පාදනයේ සහ අපනයනයේ යෙදෙන ව්‍යාපාරිකයෝ එයිනුත් ප්‍රමුඛතම  වෙති. ඔවුන් ගැනත් කථා කිරීමට පෙර මෙරට තිබෙන සංස්කෘතික වටිනාකම් ගැන  සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. අපේ රටේ සංවෘත ආර්ථිකය පැවති 1977ට පෙර යුගයේ මෙරට ව්‍යවසායකයන්ට පුළුල් සමාජය…

Read More

සිංහල හිංදු අලුත් අවුරුදු සමයේ අහඹු පි. සි. ආර්.පරික්ෂාවන්

rt-pcr

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි පිට පලාත්වල සිට අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පැමිනෙන පිරිස් සදහා අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් වැඩි කිරිමට පියවර ගන්නා බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මේ වන විටත් කලුගල පොලිස් මාර්ග බාධකය අසලදි දිනකට අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් 50ක් සිදු කරන බවත් එම පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් සියයට දෙකක් වැනි අඩු ප්‍රමාණයක් වාර්ථාවි ඇති බවත්ය. කලුගල පොලිස් මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට අමතරව…

Read More

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි ආරක්ෂක වැඩ පිලිවෙලක්

sinhala

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි හැටන් නගරයේ වීශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. බි. පලිපාන මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු පලිපාන මහතා පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි තම නිවෙස්වලට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂව සදහා නිල ඇදුමින් හා සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරින් යෙදවිමට පියවර ගන්නා බවත්ය. එමෙන්ම මෙම අවුරුදු සමය තුලදි බිමත්ව රිය පදවන පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම, බිමත්ව අන් අයට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කරන…

Read More

පැතුම් 100 ගහපු හැටි ගැන නොකී රහසක්

pathum-nissanka

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ නවක ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංක සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා අතරට එකතු වීමට සමත්විය. ඒ සිය මංගල ටෙස්ට් තරඟයෙන්ම ශතකයක් ලබා ගත් ක්‍රීඩකයන් සිව්දෙනා අතරට එක්වෙමිනි. මීට පෙර එම දක්ෂතාවය දක්වා තිබුණේ බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කළුවිතාරණ සහ තිලාන් සමරවීර පමණයි. පැතුම්ගේ මෙම ශතකය පිටුපස අපුරු කතාවක්ද සැඟව තිබේ. පැතුම්ගේ පියා මෙන්ම, ක්‍රිකට් උපදේශකවරයා, පුහුණුකරු වන සුනිල් සිල්වා මහතා මෙම අපුරු කතාව හෙළි කර තිබුණි. පැතුම් ශතකය වාර්තා කළ පළමු තරගය වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර කොදෙව්වන් අතර…

Read More

මගේ ගම, කැකුලේ ගම සහ බත්ගම

ගොරවන්න තියා ගෙන අහස. බක්මහ වගේ.. මම ආයෙත් නිනව් නැති ගමනක. රත්නපුරේට මේ දවස්වල හද්දා වැස්ස. කඳු කැඩිලා පහළට පෙරළෙන්නේ මේ පොළොවේ මිනිස්සු හුස්ම ගත්තා ඇති කියන්නැහේ. කුලයක වර්ණය ගැන කියන්න මම ආයෙමත් පුරුදු මගක. දැන් කුලය ලොකු කරගෙන නටන, තවත් මිනිහෙක් ඒකෙන් තලන මිනිස්සු නැහැ කියන්න බැහැ. හැබැයි එහෙම මිනිස්සු අඩුයි. ඒත් සමාජය අස්සේ ඉසියුම් කේශ නාලිකාවක් වගේ කුල සාධකය පිළිකාකරණය වෙනවා. ඉතිං මගේ ගමට අල්ලපු ගමක වර්තමාන කතාබතා එක්ක අතීත මගේ මතක කතා ගොන්නක් එකට අච්චාරු වෙලා තමයි මේ විදිහට ලියවෙන්නේ. ආයෙත් ගොරවන්න තියාගත්තා. අහස එළියත් නැති කළුවත්…

Read More

රථ වාහන අනතුරු දැන්විම් පුවරු නොතකා රථ වාහන නවතා තබයි

nopark

හැටන් ඩංබාර් මාර්ගයේ රථ වාහන අනතුරු අවම කිරිම සදහා එම මාර්ගයේ රථ වාහන නවතා තැබිම තහනම් ලෙස දැන්විම් පුවරු සවි කර තිබුනද සමහර රියදුරන් එම ස්ථානවල රථ වාහන නතර කර තැබිම සුලබ දර්ශනයක් බවට පත්ව ඇත. මෙම මාර්ගය පටු හා මෙම මාර්ගයේ නිරන්තරයෙන් රථ වාහන ධාවනය විමත් සමග මෙම මාර්ගයේ රථ වාහන නවතා තැබිම හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින හෙයින් හැටන් දික්ඔය නගර සභාපතිගේ අණ පරිදි එම මාර්ගයේ රථ වාහන නවතා තැබිම තහනම් කරමින් දැන්විම් පුවරු සවි කිරිමට පියවර ගෙන ඇත. එහෙත් සමහර රියදුරන් මෙම නිති මායිම්…

Read More

දුගද හමන හැටන් දිඹුල

kasala

හැටන් දිඹුල මාර්ගයේ තැන තැන කසල දැමිමත් සමග එම ප්‍රදේශය තුල දැඩි දුගදක් හමන අතර එම ප්‍රදේශයේ පරිසරයද විනාශ විමේ අවදානමකට ලක්ව ඇත. මෙම කුණු කසල දමන ස්ථානයට පහලින් මහවැලි ගංගාවට ජලය සපයන හැටන් ඔයද ගලා බසින බවත් මෙම ස්ථානයේ මෙසේ කසල දැමිම සිදු කිරිමත් සමග එම කසල හැටන් ඔයට වැටිමෙන් එහි ජලයද දුෂනයට ලක්වන බවද එම ප්‍රදේශයේ ජනතාව පවසති. ප්‍රදේශයේ පරිසරය ආරක්ෂා කිරිමට මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරිම සදහා මෙසේ තැන තැන කසල ගොඩ ගසන පුද්ගලයන්ට එරෙහින නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට අදාල නිලධාරින් පියවර ගත යුතු බවද එම…

Read More

මේ ආණ්ඩුවේ ආර්ථික අර්බුදයට පහුගිය ආණ්ඩුවත් වගකිව යුතුයි!

economic-crisis-in-sri-lanka-Harsha-Gunasena

ලංකාවේ  රාජ්‍ය ණය ප්‍රතිශතය ගත්විට 50%කට ආසන්න ප්‍රමාණයක් තියනවා වෙළඳ ණය. එයින් චීනය 10%ක්, ආසියානු සංවර්ධන බැංකු 13%ක් දීලා තියනවා, ජපානය 10%ක්, ලෝක බැංකුව 9%ක්, ඉන්දියාව 2%ක්, ණය දීලා තියනවා. නමුත් මතයක් තියනවා ලංකාවේ විදේශ ණය නිසා මුහණ දීලා තියන අර්බුදයට බලපාන්නේ චීන ණය කියලා, එහෙම එකක් නෑ. චීනය ගත්විට ඔවුන් 10%ක් පමණ තමයි ණය දීලා තියෙන්නේ, මුළු ණය වලින්. හැබැයි මෙතන විශේෂ කාරණයක් තියනවා ශ්‍රී ලංකාව දැන් මැදි ආදායම් ලබන රටක්. අඩු ආදායම් ලබන රටක ඉදන් මැදි ආදායම් ලබන තත්වෙකට ලංකාව පත්වුණේ 2007 වගේ කාලයේදී. එතකොට අඩු ආදායම් ලබන…

Read More

මියන්මාරයේ හමුදා පාලනයෙන් මිය ගිය ගණන 570ක් දක්වා ඉහළට

miyanmar

මේ වන විට මියන්මාරයේ විරෝධතාකරුවන් සහ ළමුන් 470 ක් ඇතුළු 570 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි මේ අතර මියන්මාර හමුදා පාලනයට එරෙහිව විරෝධය පළකර සිටි 22 හැවිරිදි මියන්මාර රූ රැජිණ (Miss Grand Myanmar) හැන් ලේ (Han Lay) තායිලන්තයේ පැවති Miss Grand International – 2020 තාරගාවලියට ඉදිරිපත් වූ Han Lay තරගාවලි වේදිකවේ ප්‍රකාශයක් කරමින් ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියේ, අත්ව ඇති ඛේදනීය ඉරණමෙන් සිය රට බේරා දෙන ලෙසයි. ඇය වැඩිදුරටත් සදහන් කළේ ”අද මගේ රටේ ගොඩක් මිනිස්සු මැරෙනවා. කරුණාකරලා මගේ රටට උදව් කරන්න. ඉක්මනින් ම මගේ රටට ඔබේ උදව්…

Read More

රන්ජන්ගේ මන්ත්‍රීධුරය අජිත්ට

ranjan-ramanayake

රන්ජන්ගේ මන්ත්‍රීධුරය හිස්වූ බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කරනු ලැබුවා. සිය මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඔහු විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවත් එය පසුගියදා අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අතර රන්ජන් රාමනායකගෙන් හිස්වූ මන්ත්‍රීධුරය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊළඟට වැඩිම මනාප හිමිකර ගත් අජිත් මානප්පෙරුමට අවස්ථාව හිමිවනු ඇති.

Read More