අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද?

71-karalla

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු සාකච්ජා කළ යුත්තේ 1971 සහ 1988-89 මෙන් අනනොඥ සන්නද්ධ අරගලයක වරද වටහා ගැනීමටය. 1971 කැරැල්ලේ පාඩම් ඉගෙන ගත්තේ නම් 1989-90 විනාශය සිදු නොවන්නට ඉඩ තිබුණි. අප්‍රේලු නැගිටීම පිළිබඳ ප්‍රබන්ධයේ ලොකුම වසං කිරීම නම් අප්‍රේල් කැරැල්ල හුදෙක් මර්දනයට මුහුණ දීමක් බවයි. ඉන් කියැවෙන්නේ එය ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂ‌ා කළ බලය අල්ලා ගැනීමේ විප්ලවය නොවන බවයි. අප්‍රේල් කැරැල්ල හුදෙක් මර්දනයට මුහුණ දීමක් යැයි කියන ජනතා විමුක්ති පෙරමුණ…

Read More

කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාගෙන් මන්නා පහරක්

mannapahara

මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවු බහින්බස්වීමක් නිසා පුද්ගලයෙකුට මන්නා පිහියකින් පහරදි බරපතල තුවාල සිදුකළ කෘෂිකර්ම පර්යේෂන නිලධාරියෙකු තිරප්පනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර ගල්කුලම ප්‍රධනා මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ ඇතිවු ආරවුලක් නිසා නිවසක අළුත් වැඩියා කටයුතු සිදුකරමින් සිටි 39 හැවරදි පුද්ගලයෙකු මන්නා පිහිප්‍රහාරයට ලක්වි ඇති බවත් ඔහුගේ තත්වය බරපතල බැවින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනා බව පොලිසිය පවසයි. සැකකාර කෘෂිකර්ම පර්යේෂන නිලධාරියා විසින් පසුගියදා රාත්‍රීයේ දරුණු මන්නා පිහිප්‍රහාරය එල්ලකර තිබෙනා බවත් ප්‍රහාරයට ලක්වු පුද්ගලයා කිසිවෙකුත් නොමැති නිවසේ මිදුලේ වැටි කෙදිරිගාමින් සිටියදි මාර්ගයෙන් ගමන් කළ…

Read More

හීනය පසුපස ගොස් නිදන් හාරා රක්ෂිත බන්ධනාගාරට

arest

වසර කිහිපයකට ඉහතදි මියගිය මව විසින් නිවසේ කාමරය පිහිටි බිමේ වටිනා වස්තු සම්භාරයක් තිබෙනා බව හීනයෙන් පැවසීම නිසා එය සොයා කාමරය තුළ විශාල කැනීමක් සිදුකරමින් සිටි විශ්‍රාමික පොලිස් රියදුරෙකු හා ඔහුගේ පුත්‍රයාට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ව මේ මස (20දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය. අනුරාධපුර කලත්තෑව මිහිදු මාවත ලිපිනයේ පදිංචි 65 හැවරදි පියා හා 35 හැවරදි පුත්‍රයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.නිවසේ කාමරක් තුළ විශාල කැනීමක් සිදුකෙරෙමින් පවතින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය වැටලීම සිදුකර තිබුණු…

Read More

ඇෆ්ලොටොක්සින් පිළිකා කාරක පුස් බැඳුනු ආහාර වලත්

pilika

ඇෆ්ලොටොක්සින්  පිළිකාකාරකය පොල්තෙල් වල පමණක් නොව පුස් බැඳුනු රට කජු/ පුස් බැඳුනු මිරිස් ආදියේ පවා තිබිය හැකි බව  ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය  විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි. මෙය පුස් වැනි  දීලීරයක් මඟින් ඇති කරන පිළිකා කාරකයක් වන අතර ඇතැම් පිළිකා කාරක රත් කළ විට උෂ්ණත්වයේදි විනාශ වුවද මෙම පිළිකා කරකය එසේ විනාශ වන්නේ නැති බව ඒ් මහතා පවසයි. පොල්තෙල් ගෙන්වීම සීමා කළ පමණින් මෙම පිළිකා කාරය අප අතර නැති බව සහතික විය නොහැකි බවත් මෙරට ආහාර වල හටගන්නා පුස් වලින්ද මෙම පිළිකා කාරකය මතු විය හැකි බව…

Read More

අංගොඩ චීටා STF දැලේ

ඉන්දියාවේදි මිය ගිය බව කියන අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සරත් කුමාර නොහොත් ‘චීටි’ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුල්ලේරියාවේ නිවසක භූගත බංකරයක් තුළ සැඟව සිටියදී අද (09)  උදෑසන මොහු අත්අඩංගුවට ගෙන ඇ. 44 හැවිරිදි මෙම සැකකරු නොවැම්බර් 12 වෙනිදා වැලගමදී විශේෂ කාර්ය බලකාය වැටලූ හෙරොයින් කිලෝ 112 සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි 9 වැනි සැකකරු බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. විශේෂ කාර්ය බළකාය මොහු සොයමින් සිටියදී සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟ වී සිට ඇති අතර නිවසට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරු…

Read More

ජූරි සහ චූලාට ඇප

chula

ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධියට අදාළව ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍රන් යන අය කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ (08) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියට අදාළ සියලුම පාර්ශ්වයන්ට කුරුඳුවත්ත පොලිසිය හමුවේ ඊයේ (08) පෙරවරුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි. ඒ අනුව මෙම සිද්ධියට අදාළ පැමිණිලි කළ පාර්ශ්වය වන විවාහක රූ රැජන කිරුළ හිමි පුෂ්පිකාද සිල්වා, අදාළ තරගයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් කුරුඳුවත්ත පොලිසිය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ගේ ප්‍රකාශ එහි දී සටහන්…

Read More

2025දී බලය ගන්න ශ්‍රීලනිප සැලසුම්

ඉදිරි මැතිවරණයවලදී ආණ්ඩුවේ කුඩා පක්ෂ සමඟ සන්ධානගතව ශ්‍රීලනිපය වෙනම ඉදිරිපත් විය යුතු බවත් 2025 වන විට රටේ දේශපාලන බලය ලබා ගැනීමට සැලසුම් කළ යුතු බවත් එම පක්ෂයේ නායකයන් අතරින් බහුතරයකගේ මතය බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක්  පැවසීය. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන පවුලේ සාමාජිකයන්ගේ ජනප්‍රියත්වය වේගයෙන් අඩුවන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශපාලන අනාගතයක් නොමැති බවත්, ශ්‍රීලනිපය ආණ්ඩු බලය ලබා ගැනීමට සඳහා සැලසුම් කළ යුතු බවත් පක්ෂයේ ඉහළ නායකයන් සාකච්ඡා කර ඇතැයි ඔහු කීය. ශ්‍රීලනිපය 2024 ජනාධිපතිවරණය දක්වා වසර තුනක වැඩසටහනක් සකස් කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය. පළාත්…

Read More

20 වැනි සංශෝධනයේ සුපිරි කාර්යක්ෂමතාව

parliament-of-sri-lanka

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සෘජු සම්බන්ධයක් දක්වන තවත් ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් තිබේ. ඒවා නම්, 17 වැනි, 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයන් ය. සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය කරන්නේ, සමාජයක තත්කාලීන තත්වයන් වෙනස් වීම සැලකිල්ලට ගනිමින්, තිඛෙන ව්‍යවස්ථාව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් මතුවීම හේතු කොටගෙන ය. එහෙත්, ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක, යම් තරමක තිරසාර ගතියක් තිබේ. එනම් ලෙහෙසියෙන් වෙනස් කළ නොහැකි ගතියකි. රාජ්‍ය පාලනයේ මූලධර්ම, ආණ්ඩුකරණ ක්‍රියාවලියේ ස්වභාවය, ආණ්ඩුකරණයේ ව්‍යුහය සහ රටවැසියන්ගේ මූලික අයිතීන් ආදී ඊට අඩංගු කාරණා මාසයෙන් මාසයට හෝ අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කළ හැකි හෝ වෙනස් කළ යුතු හෝ දේවල්…

Read More

උගතුන්ට, විද්වතුන්ට නරක කල දසාවක්

රට තුළ ඇති වෙමින් පවතින අහිතකර තත්වය මේ රටේ උගතුන්ට, විද්වතුන්ට ද ඉක්මන් නරක කල දසාවක් නිර්මාණය කරමින් පවතින බව ද කරු ජයසුරිය අනතුරු අඟවා සිටියේය. එම කාරණය පැහැදිලි කරමින් ඔහු මෙසේ සඳහන් කළේය. ”ඒ සදහා දැක්විය හැකි ආසන්නතම උදාහරණයක් වන්නේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් වන ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඔහු කටයුතු කරමින් සිටි ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමයි. මේ රටේ ප්‍රමුඛතම ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇති අන්දමට ඔහු අදාල තනතුරෙන් ඉවත් කිරීමට හේතුවී ඇත්තේ මේ රටේ ජනතාව අවදානමකට ලක්විය හැකි කරුණකදී ඔහු රජයේ මතයට පටහැනිව නිවැරදි ලෙස ජනතාවගේ…

Read More

පාස්කු ප්‍රහාරය ගැන ජනතා සැකය අතිශයින් ම බරපතලයි

karujayasuriya

පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාදක කරගනිමින් සමාජය තුළ මතුවී ඇති සැකය කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක් නොවන බව හිටපු කතානායක කරු ජයසුරිය පවසයි. ‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය’ මේ බව සඳහන් කළේ කොළඹ ජානකී හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාදක කරගනිමින් සමාජය තුළ මතුවී ඇති සැකය කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක් නොවන බව කරු ජයසුරිය එහිදී සඳහන් කළේය. එහෙත්, කුමන තත්වයක් තුළ වුවද මේ රටේ ජාතීන් අතර…

Read More