චීත්තයකින් සැරසුනු පොහොට්ටුවේ ප්‍රා.සභා මන්ත්‍රී

චීත්තයකින් සැරසුනු පොහොට්ටුවේ ප්‍රා.සභා මන්ත්‍රී

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ මහාචාර්ය ඒකකය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සූදානම්වීමට විරෝධය පළකරමින්  විරෝධතාවයක් පැවතුණි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුලියාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් චීත්තයකින් සැරසී සිටි ආකාරය දක්නට ලැබුණි. එම අවස්ථාවේ දී මන්ත්‍රීවරයා පළ කර සිටියේ මෙවන් අදහසකි. “අපි කතා කරපු විදියට…

ප්‍රථම වරට CID නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කාන්තාවක්!

ප්‍රථම වරට CID නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කාන්තාවක්!

මෙරට පොලිස් ඉතිහාසයේ පුථම වරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂධුරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක් පත් කර ඇත. මහජන ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල මහත්මියව මෙලෙස පත් කර ඇත. ඇය 2007-11-03 වෙනි දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක් වී ඇති අතර වසර 14 ක සේවා කාලයක් ඇති නිලධාරිනියකි. ශානිකා

සංචරණ සීමා ගැන තවත් තීරණයක්

සංචරණ සීමා ගැන තවත් තීරණයක්

දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ලබන 14වනදා අළුයම 04ට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව ක්‍රියා කළයුතු ක්‍රමවේදය ඉදිරියේදී දැනුම් දෙන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ. රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත්…

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 5418 දක්වා ඉහළට

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 5418 දක්වා ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 09වන දින සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 129 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 5418 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. පසුගිය දිනවලදි හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසුව 09 වන දින සවස ලැබුන වාර්ථා මත මෙම ආසාදිතයන් හමුවු…