යුක්තිය නොලද 21 වසරක්
|

යුක්තිය නොලද 21 වසරක්

ලංකාව කියන්නේ අපරාද රාජ්‍යයක්. මේ කතාවත් සනාථ කරන්නේ එයයි. නමුත් අප කෙළෙසක හෝ මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ඒ සඳහා අරගලයක් කළ යුතුයි.. ඝාතකයා තවමත් නිදැල්ලේ.. ඝාතනයට වසර 21 ක්.. කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට…

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමේ වැඩි ඉඩක්! – නීතිඥ අම්බිකා සත්කුනනාදන්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමේ වැඩි ඉඩක්! – නීතිඥ අම්බිකා සත්කුනනාදන්

රජය නීතියට අවනත නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ද සැකකරුවන්ට වග විය යුතු නැතැයි සිතන මට්ටමට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ අම්බිකා සත්කුණනාදන් මෙනෙවිය පවසයි. බන්ධානගාරය තුල සිටින සැකකරුවන්/සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් වග විය යුතු වුවද එය එසේ නොවන බව ඇය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගන්නා සැකකරුවන්ට වදහිංසනය…

දුමින්දගේ නඩු තීන්දුව, පුරහල බෝම්බය හා පද්මිනී රණවක
| |

දුමින්දගේ නඩු තීන්දුව, පුරහල බෝම්බය හා පද්මිනී රණවක

1999 දෙසැම්බර් 18දා කොළඹ නගර ශාලාව අසල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට දකුණු ඇස අහිමි වෙමින් බරපතල තුවාල ලැබූ අතර 26දෙනෙකු ඝාතනයට ලක්වෙමින් සිය ගණනක් තුවාල ලැබූහ. මෙම ඝාතනය ගැන විමර්ශන ද මෙහෙයවනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් බව ඔහු අයිතිය…

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ‘එන්නත් දෙකකට‘ අනුමැතිය

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ‘එන්නත් දෙකකට‘ අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව  අනුමැතිය ලබාදුන් බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. ෆයිසර් එන්නත්  මාත්‍රා 26,000 ක් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට…

කාබනික පොහොර ප්‍රවර්ධනයට නව වැඩපළිවෙලක්
|

කාබනික පොහොර ප්‍රවර්ධනයට නව වැඩපළිවෙලක්

කාබනික පොහොර පමණක් වගාව සඳහා යෙදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල යටතේ ගොවියන් පුහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් සංවිධාන කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ගෙවතු වගා, සුළු පරිමාණ හා මධ්‍යම පරිමාණ ගොවියන් දැනුවත් කිරීම දීපව්‍යාප්තව ආරම්භ කර ඇතැයි  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී  මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අතිරේක  අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සදහන් කළාය….

ඊෂිකෑස් ක‍්‍රමයට ගණිකාවන් – තිත්පොළ වටලයි
|

ඊෂිකෑස් ක‍්‍රමයට ගණිකාවන් – තිත්පොළ වටලයි

රාජගිරියේ තෙමහල් ගොඩනැගිල්ලක එක්මහලක් රුපියල් ලක්‍ෂයක කුලී පදනමක් මත ලබාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ඊෂිකෑස් ක‍්‍රමයට ගණිකාවන් ඇලෙවි කළ ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ වැලිකඩ පොලිසිය කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අන්තර් ජාලය ඔස්සේ දැන්වීම් පළකර ඒ අනුව ඒ ඒ කාල සීමාවන් සඳහා මෙම මධ්‍යස්ථානය මගින් කාන්තාවන් සපයා ඇතැයි පොලිසිය කියයි. මෙයට පෙර…

සියරට නැවත ඉපදේ

සියරට නැවත ඉපදේ

එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වන ‘සියරට’ පුවත් පතේ මුද්‍රණ කටයුතු  නැවත ආරම්භ කෙරිණි. සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ඇරඹිනි. පුවත්පතේ මුද්‍රණ කටයුතු කාළයක් තිස්සේ නැවතී තිබිණි.

දික්වැල්ල,මෙන්ඩිස් වෙන ක්‍රීඩාවක
|

දික්වැල්ල,මෙන්ඩිස් වෙන ක්‍රීඩාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල එංගලන්තයේ වීථියක රාත්‍රී සැරිසරන ආකාරයක විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය තුළ සංසරණය වේ. එහිදී කුසල් මෙන්ඩිස් සතුව සිගරැට්ටුවක් පවතින අයුරුද දක්නට ලැබේ. ඔවුන් දෙදෙනා යම් නොමනා ක්‍රියාවක් සඳහා කුරුමානම් අල්ලන බව ඉන් පෙනී යන බවද සමාජ මාධ්‍යය ක්‍රියාකාරීන් කියයි. දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට්…