බැසිල්ට පුළුවන් වෙයිද?
| |

බැසිල්ට පුළුවන් වෙයිද?

ඇමරිකානු හා ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නම් පවුලේ සාමාජිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු අද දින මුදල් අමාත්‍ය ධුරයේ ද වැඩ භාරගත්තේය. මහා භාණ්ඩාගාරයේ සිට ඉතා වැදගත් රාජ්‍ය ආයතන ද ඇතුළුව ආයතන, අරමුදල් ආදිය 51ක් ඔහු යටතට පැවරේ. කෙටියෙන් කියන්නේ නම්, ආර්ථිකය සම්බන්ධ සමස්ත බලතල ඔහුට පවරා තිබේ. බැසිල් රාජපක්ෂ ඉන්ධන මිල…

“ලැම්ඩා” කිසිදු එන්නතකට අවනත නොවෙයි

“ලැම්ඩා” කිසිදු එන්නතකට අවනත නොවෙයි

මේ වනවිට දකුණු ඇමරිකාවේ පවතින ලැම්ඩා ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළුවිය හැකි බැවින් මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදීම ඉතාමත් වැදගත් යැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. කොවිඩ් රෝගීන්ගෙන් අහඹු ලෙස මෙම ජෛව සාම්පල ලබාගන්නා බවද හෙතෙම කීය. ‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘C37’ වශයෙන් නම්කර ලැයිස්තුගත කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මුල්වරට ‘ලැම්ඩා’…

ජායි සහ ගෝලයෙකු අත්අඩංගුවට

ජායි සහ ගෝලයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වු නීල් නැමැත්තාගේ සහෝදරයා වන ජායි සහ ඔහුගේ තවත් ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ භට කණ්ඩායමක් විසින් කටුනායක හා සීදුව යන ප්‍රදේශ වලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.  

සූම් වලින් සුන්වෙන්න ගිය පිටබැද්දර සිසුවිය

සූම් වලින් සුන්වෙන්න ගිය පිටබැද්දර සිසුවිය

පිටබැද්දර ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව නායකත්වයක්
|

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව නායකත්වයක්

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය දසුන් ශානකට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී තිබූ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වගකීම් ඔහුගෙන් අහිමි වනු ඇත. 2019 වසරේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී පැවති විස්සයි විස්ස තරග…

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට එන්නත් මාත්‍රා මේ මස තුන්වන සතියේ දිවයිනට

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට එන්නත් මාත්‍රා මේ මස තුන්වන සතියේ දිවයිනට

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට එන්නත් මාත්‍රා  මේ මස තුන්වන සතියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මෙරටට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ දැනුම් දී ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තවත් කොවිඩ් මරණ 40 ක්

තවත් කොවිඩ් මරණ 40 ක්

මෙරටින් තවත් කොවිඩ් ආසාධිත මරණ 40 ක් තහවුරු වී තිබෙනවා. ඒ සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,391 දක්වා ඉහළ ගියා. මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 1453 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පියව ගියා.  සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 39,584 දක්වා ඉහළ යනු ඇති. දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින…