සුවඳ මලින් හා සත්ව ලෙයින් සිදු කරන නුග රුක් වන්දනාව

සුවඳ මලින් හා සත්ව ලෙයින් සිදු කරන නුග රුක් වන්දනාව

ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට බෝ වෘක්ෂය හැරුණු කොට ආගමික වශයෙන් වැදගත් වන ඊළඟ වෘක්ෂය වනුයේ ‘නුග’ ය. අප රටේ බෞද්ධ විහාරස්ථානවලින් බොහොමයක් ‘නිරෝධාරාමය’ යනුවෙන් හඳුන්වා ඇත්තේ ඒවා නුග ගස් මුල්කොට ඉදි කොට තිබීම නිසාය. නිග්‍රෝධ යනු නුග යන්න හැඳින්වෙන සංස්කෘත නාමයයි. ඉන්දියාවේ ජාතික වෘක්ෂය වශයෙන් ද හැඳින්වෙන නුග වෘක්ෂය බුද්ධ කාලයටත් බොහෝ පෙර සිට පූජනීය වෘක්ෂයක්…

siduwa
|

කටුනායක සීදූව නගර සභාවේ බල පෙරළියක්

කටුනායක සීදූව නගර සභාවේ බල පෙරළියකින් පසු පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනය වෙනුවට සභාවේ බලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අත්විය. කටුනායක සීදූව නගර සභාවේ සභාපති ධුරයට පළාත් පාලන කොමසාරිස් බස්නාහිර පළාත, ඒ.ඞී.පී.අයි. ප‍්‍රශන්න මහතා විසින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ චමිත් නිශාන්ත ප‍්‍රනාන්දු මහතාව පත් කළේය. එමෙන්ම එහි උප සභාපතිවරයෙක් තෝරා පත් කිරීම කටුනායක සීදුව නගර…

colombage

ජනතාව තේරුම් නොගන්නා භයානක තත්වය

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් ආසන්න වශයෙන් එක් මසකදී මරණ 4000ත් 4500ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සදහන් කළේ මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 50කට අධිකවීම නිසා ඒ වැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි….

yak
|

යක්ෂ දෝෂ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් නවතී

සිරුරට වැළඳී ඇති දෝෂ ඉවත් කිරීමට යැයි පවසා දහසය හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර සිදු කරන ලද කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු අගෝස්තු මස 4 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය. මෙසේ රිමාන්ඞ් බන්ධනාගාරගත කරනු ලැබුවේ 50 හැවිරිදි අස්ගිරිය මුදියන්සේලාගේ වණිගරත්න නමැති සැකකරුවෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්…

michen
|

මිචෙලි බැෂලේ කෝප වෙයි

ඊශ‍්‍රායල් රජය පෙගසස් මෘදුකාංගය ඔස්සේ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් සහ 1200 කට අධික අතරමැදියන් ගැන තොරතුරු සෙවීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කෝපයට පත්වී ඇත. එන්.එස්. ඕ සංවිධානය මෙම තොරතුරු සෙවීමේ යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍යවේදීන් 189 කගේ තොරතුරුද මෙලෙස විමර්ශනය කර ඇතැයි අනාවරණය වී ඇත.