ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මාර්ගගත රැකියා බැංකුවක්
|

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මාර්ගගත රැකියා බැංකුවක්

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මාර්ගගත (Online) රැකියා බැංකුවක් ආරම්භ කර තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන සේවාවක් බවත් කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් බවයි ආයෝජන මණ්ඩලය පැවසුවේ.එමගින් රැකියා අපේක්‍ෂිත තරුණ, තරුණියන් හා රැකියා ඇබෑර්තු පවතින ආයෝජන මණ්ඩලය අනුමත ආයෝජන ප‍්‍රවර්ධන කලාප හා ඉන් පිටත පිහිටා ඇති ආයතන අතර ඩවාත් ඵලදායි මෙන්ම පහසු සම්බන්ධතාවයක් ගොඩනැඟීමට අපේක්ෂා කෙරෙනවා….

දොඩන්ගොඩ නිවසක් තුල ඝාතනයක්.

දොඩන්ගොඩ, දේවානන්ද මාවතේ  නිවස කතනිව ජීවත්වු 54 හැවිරිදි  කාන්තාවක් නිවස තුළම ඝාතනය  කර තිබියදී ඊයේ (12) සවස දොඩන්ගොඩ පොලිසිය සොයාගෙන ඇත . දොඩන්ගොඩ,  දේවානන්ද මාවත පදිංචිව සිටි සමරසුන්දර ආරච්චිගේ  යසබලා මෙරායා  විජේගුණතිලක නැමති  54 හැවිරිදි අවිවාහක කාන්තාව මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. මිය ගිය කාන්තාව තනිව  නිවසේ ජීවත්ව  සිට අැති අතර  අසල්වැසියෙකු ඊයේ (12…

පොහොර නැතිව ගොවීන් විරෝධතාවයේ!

පොහොර නැතිව ගොවීන් විරෝධතාවයේ!

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් පරාක්‍රම සමුද්‍රය ගම්මානයේ ගොවීන් පිරිසක් ඊයේ (12) දහවල් පොහොර අර්බුදයට විසදුම් ඉල්ලා වැව් බැම්ම මත විරෝධතාවක නිරත වූහ. පොහොර නැතුව වතුර එපා.දියව් දියව් අපට දියව් පොහොර ටික අපට දියව් ආදී සටන් පාඨ කියමින් හා පුවරුවල ප්‍රදර් ශනය කරමින් මෙම විරෝධතාව පැවැත්වූහ. මාස් කන්නයේ වී ගොවිතැන සහමුලින්ම පොහොර නොමැතිකම හේතුවෙන් විනාශ වී…