ipl

අයි.පී.එල්. සටනට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 36ක් වෙන්දේසියට

2022 අයි.පී.එල්. තරඟාවලිය මාර්තු 27 වැනිදා ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් දහයේ රැස්වීමක් ඊයේ (22) පැවති අතර, එහිදී තීරණය වී ඇත්තේ තරඟාවලිය මාර්තු මාසයේ අග භාගයේ පැවැත්වීමටයි. විදේශීය ක්‍ර්‍රීඩකයින් 318 ක් ඇතුළු ක්‍රීඩකයින් 1214 ක් ලියාපදිංචි වී ඇති අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 36 දෙනෙකුද ඊට ඇතුළත්. පසුගිය අයි.පී.එල්. තරගාවලියේ…

light-cut esanin puwath ceylon electricity board bill ceb bill payment c e b bill payment central electricity board bill payment ceylon electricity board bill payment

යළිත් විදුලි කප්පාදුවක්

එම මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පැවසුවේ තාප විදුලි බලාගාරවල දැවි තෙල් ලබන 25 වැනිදා වන විට අවසන් වන බවයි. 25 වැනිදා රාත්‍රීයේ සිට විදුලි සැපයුම කප්පාදු කිරීමට සිදුවන බව ඔහු පැවසීය. දැවිතෙල් නොමැතිවීම නිසා විදුලි බලාගාර කීපයක් ඇන හිටීමෙන් අඟහරුවාදා දිනයේ සිට මෙගාවොට් 183 ක ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවත් ඒ…

mathiwarana komisin sabawa
|

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීම හෙට (23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (24) නිකුත් කරන බව එහි සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය. මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 ක් වන අතර ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6 ක් පමණ අක්‍රිය…

curfew areas in sri lanka

කොවිඩ් ආසාදිතයින් 5,000ක්

පසුගිය සතියක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 5,391 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ 87 ක්ද සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 601,048ක් වන අතර ඉන් 575,932ක් සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. කොවිඩ් ආසාදිත මරණ 15,284ක් ද මේ වන විට වාර්තා…