පාරිභෝජනවාදයට ආපසු යන්නට හැකිද?

පාරිභෝජනවාදයට ආපසු යන්නට හැකිද?

මේ මොහොත වන විට ලංකාවේ දිගු ඉන්ධන පෝලිම්ය. දවස තුන් යාමයක් නම් එක් යාමයක පමණ විදුලි කප්පාදුවකි. නිවාස හදනවිට වායුසමනය සඳහාම කාමර තනාගත් අය ඉන්පසු විදුලිය ලබාගැනීම සඳහා විදුලි ජනක යන්ත්‍ර මිලදීගත්හ. දැන් ඒවාට ඉන්ධන ද හිඟය. අපේ ජීවිතය බලශක්ති සමග කෙතරම් ප්ලග් වී තිබේද යත්, ඉන්ධන හා විදුලිය නොමැති ජීවිතයක් ගැන අපට සිතාගන්නටවත් බැරිය….

දර අහුලන්න ගිය 29 හැවිරිදි දෙදරු මව අකුණුසැරෙන් මරුට
|

දර අහුලන්න ගිය 29 හැවිරිදි දෙදරු මව අකුණුසැරෙන් මරුට

අකුරැස්ස, ගල්මුල්ල ප්‍රදේශයේ පාවිල්කන්ද දර අහුලන්න ගොස් සිටිය දී අකුණු සැරයක් වැදීමෙන් ගයනී මධුශානි ගමගේ නමැති 29 හැවිරිදි දෙදරු මව ජීවිතක්ෂයට පත් වූවාය. ගෑස් අවසන්ව තිබූ බැවින් පාවිල්කන්ද කුරුඳු වාඩියක ඇති  දර රැගෙන ඒම සඳහා ඉකුත් 11 වෙනි දින පස්වරුවේ මෙම අඹු සැමි යුවළ ගොස් ඇත. සවස් යාමයේ එම ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 75ක පමණ තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය…

ගෑස් නැත භුමි තෙල් හිඟයි ජනතාව සැපෙන්ද …
|

ගෑස් නැත භුමි තෙල් හිඟයි ජනතාව සැපෙන්ද …

රටතුල පවතින ගෑස් හා භුමි තෙල් හිගය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ  ගැස් හා භුමි තෙල් හිගය උග්‍රවිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. ගැස් හිගය හේතුවෙන් රුපියල් දාහාස් ගනන් වැය කර භුමි තෙල් උදුන් මිලදි ගත්තද මේ වන විට පවතින භුමි තෙල් හිගය…

ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමින් වෙඩිමුර පත්තුවෙයි
|

ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමින් වෙඩිමුර පත්තුවෙයි

ඉන්ධන මිල වැඩි කිරිම සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන ප්‍රදේශයේදි ගම්වාසින් පිරිසක් උද්ඝෝෂණයක. වැඩි කල ඉන්ධන මිලට සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්  උද්ඝෝෂණයක නිරත විය. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව මංසන්ධියේදි ඩිසල් බූලි අතතිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස උදඝෝෂණයේ නිරත විය.

සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF දන්වයි
|

සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF දන්වයි

ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි . ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර තිබේ. බදු නිදහස් කිරීම් අවම කිරීමටත්…

ඇමරිකානූ යුද නෞකාවක් මෙරටට පැමිණෙයි
|

ඇමරිකානූ යුද නෞකාවක් මෙරටට පැමිණෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Arleigh Burke-Class Destroyer වර්ගයට අයත් USS FITZGERALD (DDG 62) යුද නෞකාව දිගින් මීටර 160 ක් සහ නැව් මුළුව…

ප්‍රබල භූ චලනයක් – සුනාමි අනතුරු ඇඟවීම්

ප්‍රබල භූ චලනයක් – සුනාමි අනතුරු ඇඟවීම්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආශ්‍රිතව අද (14) අලුයම සිදුව ඇති භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් වලට අනුව මුලින් සඳහන් කළේ, භූමිකම්පාව සැකයකින් තොරව ඉන්දියන් සාගර කලාපයට බලපාන සුනාමියක් ඇති කළ හැකි බවයි. නමුත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන…