ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමින් වෙඩිමුර පත්තුවෙයි

jiwana

ඉන්ධන මිල වැඩි කිරිම සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන ප්‍රදේශයේදි ගම්වාසින් පිරිසක් උද්ඝෝෂණයක.
වැඩි කල ඉන්ධන මිලට සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්  උද්ඝෝෂණයක නිරත විය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව මංසන්ධියේදි ඩිසල් බූලි අතතිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස උදඝෝෂණයේ නිරත විය.

Related posts