අරගලකරුවන් අත්අඩංගුවට ගැනිමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අරගලකරුවන් අත්අඩංගුවට ගැනිමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිපයකදි සිදුකර තිබුන අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් අද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිපයක් ඉදිරිපත් කර තිබුණි. නිතිඥ චාමර ජයසිංහ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දේශපාලන වාසි වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් ස්ථාන කිපයකදි අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සිදුව ඇති බවය. මේ අනුව අද දිනයේ ගම්පහ සහ පමුණුගම පොලිසි වලට එරෙහිව පැමිණිලි…

මන්කිපොක්ස් වෛරසය ආසාදිතයින් රටවල් 15 කින් හමුවෙයි
|

මන්කිපොක්ස් වෛරසය ආසාදිතයින් රටවල් 15 කින් හමුවෙයි

මන්කිපොක්ස් වෛරසය ව්‍යප්ත වී ඇති ලොව රටවල් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. මෙම වෛරසය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ, යුරෝපය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවේ ද බහුලව දක්නට ලැබෙන බවට වාර්තා වේ. මන්කිපොක්ස් වෛරසය සඳහා නිශ්චිත එන්නතක් නොමැති වුව ද, රටවල් කිහිපයක් වසූරිය එන්නත් ගබඩා කරන බවට වාර්තා වේ.

එලවලු ගණන් උස්සයි

එලවලු ගණන් උස්සයි

එලවලු මිල අහාස උසට ඉහල යාමත් සමග මෙම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ එලවලු මිල අහාස උසට ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ වන විට හැටන් නගරයේ තක්කාලි ක්‍රිලෝව රුපියල් 900ත් 100ත්, බෝංචි ක්‍රිලෝව රුපියල්…

ගෑස් ඇතැම් හෝටල් හිමියන් විසින් තැරවුකරුවන් යොදා එක් රැස් කරයි

ගෑස් ඇතැම් හෝටල් හිමියන් විසින් තැරවුකරුවන් යොදා එක් රැස් කරයි

ගෑස් අලෙවි නියෝජිතයන් වෙත ලැබෙන ගෑස් නගරයේ ඇතැම් හෝටල් හිමියන් විසින් තැරවුකරුවන් යොදා එක් රැස් කිරිමත් සමග ප්‍රදේශයේ සමන්‍ය පිරිස් සදහා ගෑස් ගබා ගැනිමට නොහැකි තත්වයක් උදා විමත් සමග එම පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. ගෑස් අලෙවි කරනු ලබන සෑම නියෝජිත ආයතනයක් වෙතම මෙම සමහර හෝටල් හිමියන් තැරවුකරුවන් යොදවමින් ගෑස් එකතු කිරිමට පිටවර ගැනිමත් සමග …

ඉදිරියේදී භූමිතෙල් වලට වෙන දේ

ඉදිරියේදී භූමිතෙල් වලට වෙන දේ

භූමිතෙල් සැපයීම ඉදිරියේදී සීමා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචක විජේසේකර මහතා පැවසීය. ඉදිරියේදී භූමිතෙල් නිකුත් කරන්නේ ධීවර කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක්  බව ඔහු වැඩිදුරටත් පැවසීය.

විසිඑක අදත් කැබිනට්ටුවෙන් ලෙස්සයි

විසිඑක අදත් කැබිනට්ටුවෙන් ලෙස්සයි

විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට අද (23)ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී ඊයේ (22)ව්ශේෂ සාකච්ඡාවක් පැවති අතර,විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත අද ඉදිරිපත් නොකර, තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වූ බව දැනගන්නට ඇත.

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) දිවයින පුරා මධ්‍යස්ථාන 3,844කදී ආරම්භ වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් පන්ලක්ෂ 17,496 දෙනෙකු පෙනී සිටින අතර ඉන් 407,129 දෙනෙකු පාසල් අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අද දිනයේ ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස පළමුවනදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඉන්ධන පෝලිම් දිගු වෙයි

ඉන්ධන පෝලිම් දිගු වෙයි

පැට්රල් ඩිසල් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග  ඉන්ධන හල්වලින් පැට්රල් ඩිසල් ලබා ගැනිම සදහා රථ වාහන විශාල ප්‍රමාණයක් දිගු පෝලිම්වල තබා ගෙන සිටින අයුරු දක්නට හැක. මෙම ප්‍රදේශය තුල පවතින ඉන්ධන හිගය හේතුවෙන් ඉන්දන ලබා ගැනිම සදහා තමන්ට පැය ගනන් පෝලිමේ රැදි සිටිමට සිදුවන බවත් සමහර අවස්ථාවලදි පැය ගනන් පෝලිම්වල රැදි සිටියද ඉන්ධන ලබා…