මන්කිපොක්ස් වෛරසය ව්‍යප්ත වී ඇති ලොව රටවල් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මෙම වෛරසය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ, යුරෝපය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවේ ද බහුලව දක්නට ලැබෙන බවට වාර්තා වේ.

මන්කිපොක්ස් වෛරසය සඳහා නිශ්චිත එන්නතක් නොමැති වුව ද, රටවල් කිහිපයක් වසූරිය එන්නත් ගබඩා කරන බවට වාර්තා වේ.

Similar Posts