බුද්ධදාස රජු පාර්ලිමේන්තුවට සැපත් වෙයි

බුද්ධදාස රජු පාර්ලිමේන්තුවට සැපත් වෙයි

දේශීය වෙදකම සහ සොබාදහම සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ රට ගොඩනැගීම සඳහාවූ යෝජනා ඇතුළත් සංදේශයක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (24) පෙරවරුවේ බාර දුන්හ. සංගමයේ සභාපති වෛද්‍යාචාර්ය එස්.පී අධිකාරිගේ මහතා සංදේශය බාරදීම සඳහා හෙළ වෙදකමට ප්‍රසිද්ධව සිටි බුද්ධදාස රජතුමා සේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී පැමිණ සිටීම විශේෂත්වයකි. මේ සංදේශය…

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2021 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. අදාළ නිවේදනයට අනුව මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයටයි.එය ලකුණු 179ක්. දෙවැනි ස්ථානය ලකුණු 178කට මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ කඩයිම් ලකුණු 176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව…

සැප්තැම්බර් මාසයේදී මෙරට සහල් සංචිත අවසන්
| |

සැප්තැම්බර් මාසයේදී මෙරට සහල් සංචිත අවසන්

රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී (23) අනාවරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් විය. ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල්…

බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සීයයට 25-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමෙනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර සිටියි. ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරිමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව ත්‍රිරෝද රථයේ පළමු කිලෝමීටරය සඳහා රු.100ක් ද, ඉන් පසුව වැඩිවන සෑම කිලෝමීටරයක් සඳහා…

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි අද අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල ගණන් පහත දැක්වේ…

යුක්‍රේනයේ මරියුපෝල් නගරය රුසියාව යටතට

යුක්‍රේනයේ මරියුපෝල් නගරය රුසියාව යටතට

යුක්‍රේයේ මරියුපෝල් වෙළෙඳ නගරය රුසියාව විසින් අත්පත් කර ගෙන ඇත. එම නගරය අල්ලා ගැනීම, රුසියාව පැහැදිලි ජයග්‍රහණයක් ලද පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නගරයේ ඇති න්‍යෂ්ටික විදුලි බලාගාරය මගින් රුසියාව විදුලිය ලබා ගැනීමට අපේක්‍ෂා කරන බවද වාර්තාවේ.