Day: July 10, 2022

  • මන්දිර සොමිය ගැන සංජීවගේ සත දෙක..!

    ඊයේ බොහෝ අමාරුවෙන් සෙනඟ අස්සෙන් තෙරපෙමින් චැතම් වීදියේ උඩට එනවිට ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව පේන මානයේදී එකදිගට ඇසුනේ වෙඩි හඬ. මේ වෙඩි හඬ සමග සමහරුන් ආපසු හැරුණෝය. සමහරු ආවා වගේ දෙඟුණයකින් ඉස්සරහට තල්ලු වුණේ විශාල ශක්තියක් තමන්ට තිබෙන බව පෙන්වමින්‍ ය. මිනිස්සු රංචු වශයෙන් මෙවැනි අවස්ථාවන්වලට මුහුන දෙනවිට ඔවුන්ගේ සත්ව ගති මතුවීම අහම්බයක් නොවේ. මරණ…

  • |

    ජනගත කළ ‘අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම’

    විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී  ප්‍රවෘත්ති සාකච්ඡාවක්  පවත්වනු ලැබුවා. එහිදී ඔවුන් ක්‍රියාකාරී සැලැස්මක් ද ජනගත කිරීමට කටයුතු කළා. ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු රජය වහාම ඉල්ලා අස්වීම මෙන්ම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීමට කෙටි කාලීන හදිසි සහන වැඩපිළිවෙලක් සැකසීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඊට අයත්. ‘අරගලයේ හෙට…

  • නව ජනපති මෙන්න

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩබලන ජනාධිපති ධුරය සඳහා සූදානමින් සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ පසු කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඉන් පසු සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුව තුළින් අග්‍රාමාත්‍ය වරයෙක් සහ ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 13 වන…

  • රටේ මෙතෙක් නොසිටි බුද්ධි අංශයක්

    හිටපු ජෙ.නි. පොලිස්පති රජයෙන් කළ ඉල්ලීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සමානව ඊට නොදැවෙනිව රටේ ආර්ථිකය ද ආරක්ෂා කළ යුතු බැවින් මූල්‍ය බුද්ධි අංශයක් ස්ථාපිත කිරීම වැදගත් බව අපරාධ පරීකෂණ දෙපාතෙමේන්තුව භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න රජයෙන් ඉල්ලා සිටියි. රාජ්‍ය බුද්ධි සේවයේ, බස්නාහිර පළාත් බුද්ධි අංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය…

  • අගමැති කණගාටුව පළ කරයි

    විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්‍රමුඛ වන බව කියන අග්‍රාමාත්‍යවරයා ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලින් මෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියි. අගමැති නිවස අසළදී ඇතිවූ සිද්ධියකදී සිරස…