දරුවන්ගේ මන්දපෝෂනය වර්ධන විමේ අවදානමක්
වතු කම්කරුවන් සදහා නිසි වැටුපක් නොලැබිමත් සමග වතුකරයේ දරුවන්ට මන්දපෝෂනය වර්ධන විමේ අවදානමක් පවතින බව ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපති කේ. මෛයිදිලි මහත්මිය පවසයි. ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කේ. මෛයිදිලි මහත්මිය. මේ වන විට රට තුල පවතින බඩු මිල ඉහල යාම් හමුවේ වතු කම්කරුවන් සදහා ලැබෙන…







