අමු ගවයා අද කතාව! අමුඩයාය ගමේ රස කතා
|

අමු ගවයා අද කතාව! අමුඩයාය ගමේ රස කතා

ගව අප්පුලා පිරි සුන්දර ගම! අමුඩයාය ගමට තවත් සුන්දර සතියක් උදා විය.තණ පලසේ නටමින් කිරි කටක් කා පිණුමක් ගසා යළිත් එළදෙන අසලට දුවන ගව කිරි අප්පුලා ගමට කිරි ඉතිරෙන බව කියන්නාහුය.හත්මුතු පරම්පරවෙන්ම උරුම වූ අමුඩයට මුල් තැන ලබා දෙන ගම අප්පුහාමිලාගේ නායකයා අමුඩයාය ගමේ අප්පුහාමි විය. අප්පුහාමිගේ ඝෝෂ ගෙදර කතාව! අප්පුහාමිට දූ දරුවෝ දොළොස් දෙනෙකි.ගම්මු…

දිපවාලි උත්සවය 25000/= අත්තිකාරමක් – පි. ප්‍රදිපන් ඉල්ලා සිටියි

දිපවාලි උත්සවය 25000/= අත්තිකාරමක් – පි. ප්‍රදිපන් ඉල්ලා සිටියි

හිංදු ජනතාවගේ වීශේෂ උත්සවයක් වන දිපවාලි උත්සවය ලබන මස යෙදි ඇති බැවින් එම උත්සවය සැමරිම සදහා වතු කම්කරුවන්ට රුපියල් 25000/= අත්තිකාරමක් ලබා දිමට පියවර ගන්නා ලෙස වතු සමාගම්වලින් ඉල්ලා සිටින බව ශ්‍රිලංකා නිදහස් සේවක සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක පි. ප්‍රදිපන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ප්‍රදිපන් මහතා හිංදු ජනතාවගේ වීශේෂ උත්සවක්…

කාණු පද්ධතියට අප්‍රද්‍රව්‍ය යෙමු කිරිම මඟින් දැඩි දුගදක්

කාණු පද්ධතියට අප්‍රද්‍රව්‍ය යෙමු කිරිම මඟින් දැඩි දුගදක්

හැටන් මල්ලි අප්පුව ප්‍රදේශයේ කාණු පද්ධතිය සදහා එම ප්‍රදේශයේ සමහර පිරිස් විසින් විවිධ අප්‍රද්‍රව්‍ය යෙමු කිරිම හා එම කාණු පද්ධති නිසි ලෙස සුද්ද පවිත්‍ර නොකිරිම හේතුවෙන් එම ප්‍රදේශය තුල දැඩි දුගදක් හමමින් පවතින අතර මැසි මදුරු උවදුරද ඉහල ගොස් ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ මෙම කාණු පද්දතියට එම ප්‍රදේශයේ සමහර…

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ දැනුම් දී ඇත. ඒ අනුව, අද (20) සිට එම සේවාවන් නැවත ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සහතික…

මහ කන්නයේ යුරියා පළමු වැනිදා සිට ගොවීන්ට

මහ කන්නයේ යුරියා පළමු වැනිදා සිට ගොවීන්ට

ලබන 01 වැනි දා සිට මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර ලබාදීම ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඊ.එච්.එම්.එල් අබේරත්න මහතා පැවසුවේ, ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා ඉතිරි වී පවතින යුරියා තොගය ගොවීන්ට වෙත ලබාදෙන බව ය. පළමු අදියරේදී හෙක්ටයාර එකක් සඳහා යුරියා පොහොර කිලෝග්‍රෑම් 20 ක් ලබාදීමට…

මල්ලිඅප්පුවේ මර උගුල්

මල්ලිඅප්පුවේ මර උගුල්

හැටන් මල්ලිඅප්පුව සතොස වෙළදසැල අසල පවතින මර උගුල් හේතුවෙන් එම ස්ථානයේ විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙහි ස්ථාන තුනක මෙම මර උගුල් පවතින බවත් එක් ස්ථානයක් තහාඩුවකින් ආවරණය කර ඇති බවත් අනෙක් ස්ථානද තහාඩු කැබලිවලින් බාගේට ආවරණය කර ඇති බව ප්‍රදේශයේ පිරිසක් පවසති. මෙම ස්ථානය අසල බස් රථ නැවතිමේ ස්ථානයක්ද පවතින හෙයින්…