ගුරුවරුන් අමතර පංති සදහා පැමිණෙන ලෙසට සිසුන්ට බල කිරිමෙන් දෙමාපියන් දුෂ්කරතාවයන්ට

සමහර විදුහල්වල පහ ශ්‍රේණිය සදහා ඉගැන්විම් සිදු කරන සමහර ගුරුවරුන් විසින් පවත්වා ගෙන යනු ලබන ශිෂ්‍යත්ව අමතර පංති සදහා පැමිණෙන ලෙසට සිසුන්ට බල කිරිමත් සමග එම සිසුන් හා එම සිසුන්ගේ දෙමාපියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන දෙමාපියන් පිරිසක් පවසනුයේ විදුහල්වල ඉගැන්විම් කරන සමහර ගුරුවරුන් පාසල් වෙලාවෙන් පසුව හා සති අන්ත දිනවලදි අමතර ශිෂ්‍යත්ව පංති පවත්වන බවත් එම පංති සදහා තම දරුවන්ට සහාභාගිවන ලෙසට බල කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙකි සමහර ගුරුවරුන් අමතර ශීෂ්‍යත්ව පංති සදහා මසකට රුපියල් දහසක් එක්දහස් පන් සියයක් වශයෙන්…

Read More

දෙමාපියන්ගේ ගිණුමෙන් ලක්ෂ ගණන් මුදල් ඇද ඔන්ලයින් ගේම් ගැසූ පුත්‍රයා

onlne-game-child

අන්තර්ජාල ක්‍රීඩාවලට තදින් ඇබ්බැහි වූ රක්වාන ප්‍රදේශයේ පහළොස් හැවිරිදි සිසුවකු මවගේ බැංකු ⁣ගිණුමෙන් රුපියල් දෙලක්ෂ අසුදහසක මුදලක් වංචනිකව වැයකර අන්තර්ජාල ක්‍රීඩාවල නිරත ව ඇතැයි අනාවරණය වෙයි. මෙම සිසුවා රක්වාන ප්‍රදේශයේ පාසලකින් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්වය සමත්ව රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හදාරයි. ඒ අතරතුර පසුගිය දිනවලදී අන්තර්ජාල (Online) මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාගැනීම සඳහා දෙමාපියන් විසින් ඔහුට ජංගම දුරකථනයක් ලබා දී ඇත. පසුව ඔහු එයින් අන්තර්ජාල ක්‍රීඩාවලට හුරුවී තිබේ. මෙම සිසුවාගේ මව රජයේ කාර්යාලයක සේවය කරන අතර, පියා ව්‍යාපාරිකයෙකි. මේ අතර මවගේ නමින් එක්තරා බැංකුවක තිබූ ගිණුමට අදාළව මව විසින් සිය පුතුගේ…

Read More

රටේ ජනගහණයෙන් මිලියන 6.3 ක් කුසන්නේ

food-crics

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. තවමත් ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 8ක් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අර්බුදයට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමුව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. මෙම තත්වය කාන්තාවන් ප්‍රධානත්වය ගන්නා පවුල්වල දරුණු බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය ගම්බද ජනතාවට වඩා නාගර බද සහ වතුකරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරන බව එම වාර් තාවේ සඳහන් වේ. ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 සහාය වීම සඳහා…

Read More

වතු කම්කරුවන්ගේ දරුවන්ට අධ්‍යාපනය අහිමි විමේ අවදානමක්

school3

වතු කම්කරුවන් වන තමන් මේ වන විට පත්ව ඇති දැඩි ආර්ථික ප්‍රශ්ණ හමුවේ තම දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය නිසි ලෙස හැදැරිමේ අවස්ථාවන් අහිමි විමේ අවදානමක් හට ගෙන ඇති බව වතු කම්කරුවන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එමපිරිස් පවසනුයේ මේ වන විට තමන් දැඩි ආර්ථික අහෙනියකට මුහුණ දීඇති බවත් මෙම තත්වයන් මත තම දරුවන් නිසි ලෙස පාසල් යැවිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. වතු කම්කරුවන් වන තමන් තම දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාදි විවිධ රැකියා සදහා යොමු කිරිමට දැඩි කැමැත්තක් තිබුනද මේ වන විට තමන් පත්ව ඇති ආර්ථිකඅහෙනිය මත…

Read More

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත බලාත්මක වෙයි

tax

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. මෙම පනත් කෙටුම්පත පසුගිය 08දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලදී. වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය…

Read More

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතුයි – ජනපති

bankoloth

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ. බ්‍රිතාන්‍ය නව රජුගේ නායකත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ…

Read More

ත්‍රිපෝෂ ගැන එල්ල වන චෝදනා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

thriposa

ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රීපෝෂවල ඇෆලටොක්සීන් අධි ප්‍රමාණයෙන් පවතින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් සිදු කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. එහි සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ, රට පුරා සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් කිහිප දෙනෙකුගෙන්ද තමන් මේ සම්බන්ධයෙන් විමසීමක්ද සිදු කළ බවයි. කෙසේ වෙතත් ත්‍රීපෝෂ ලබා නො දෙන ලෙස කිසිදු බලධාරියෙකු සිය නිලධාරිනියන්ගෙන් ඉල්ලීමක් කර නොමැති බව ද ඇය සඳහන් කළා. කෙසේ වෙතත් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියා.

Read More

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම

elec

අද වන විට ලෝකයේ බොහෝ රටවල විදුලිබල ක්ෂේත්‍රය වේගවත් ලෙස වෙනස්කම් වලට භාජනය වෙමින් පවතී. ඒ ඒ රටවල ක්‍රමවේද වල වෙනස්කම් දක්නට ලැබුනද, ඒවායේ දිශානති එල්ලයේ පොදු බවක් දක්නට ඇත. මෙම ක්ෂේත්‍රය සමීපව නිරීක්ෂනය කිරීමේදී හෙලිවන පොදු කරුණක් නම්, ලෝකයේ බොහෝ රටවල පැවති ආයතනික ව්‍යුහය බොහෝ දුරට සමාන හා ඒ ආයතන වලට අදාල ප්‍රශ්න සහ ගුණ අගුණද ඒ ආකාරයටම සමානකම් පෙන්වන බවයි. මේවායේපොදු ලක්ෂණ නම් නිෂ්පාදිතයේ මිල අධික බව, ආයතනික වියදම් අධික බව, සපයන භාන්ඩ හෝසේවාවල ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්න, සපයන භාන්ඩ හෝසේවාවල හිඟය, නාස්තිය සහ දූෂණය පැවතීම,  ප්‍රමාණය ඉක්මවන සේවක…

Read More