IMF රතු එළියක්

IMF රතු එළියක්

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා තම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම කාලවකවානුව තීරණය වන්නේ ණයහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකභාවය මත බව එහි නියෝජිතයෙක් පැවසීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ධුත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෝයර් සහ ශ්‍රී ලංකා ධූත ප්‍රධානි මසහීරෝ නොසාකි,…

නුවරඑළියේ සිසුන්ට රුපියල් 5000/= බැගින් ශිෂ්‍යත්ව

නුවරඑළියේ සිසුන්ට රුපියල් 5000/= බැගින් ශිෂ්‍යත්ව

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි ඉගෙනුමට දක්ෂ උසස් පෙළ හදාරණ සිසුන් සදහා මසකට රුපියල් 5000/= බැගින් ශිෂ්‍යත්ව මුදලක් ලබා දිමට කාරිටාස් ආයතනය පියවර ගෙන ඇත. ඒ අනුව මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ උසස් පෙළ හදාරණ සිසුන් 21 දෙනකු සදහා මාසිකව රුපියල් 5000/= බැගින් ලබා දිමට පියවර ගෙන ඇති බව මහනුවර කරිටාස් සිටික් ආයතනයේ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය බාර…

ඔස්ට්‍රේලියාවේ දත්ත සොරකමක්
|

ඔස්ට්‍රේලියාවේ දත්ත සොරකමක්

ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 40%ක පමණ දත්ත සොරකම් කර ඇති බව වාර්තා වෙයි. එරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ඔප්ටස් සමාගම නිවේදනය කළේ සයිබර් ප්‍රහාරයක් මගින් එහි පාරිභෝගිකයන් මිලියන 10ක පමණ පෞද්ගලික දත්ත සොරකම් කර ඇති බවය. එය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වී ඇති බරපතළම දත්ත සොරකම ලෙස සැලකෙයි.

“තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් මාධ්‍යවේදීන් ජීවිතය පුද දුන්නා” – හිටපු කථානායක

“තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් මාධ්‍යවේදීන් ජීවිතය පුද දුන්නා” – හිටපු කථානායක

මුලින්ම 2015 මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට කුමන්ත්‍රණයක් ලෙස දුටුවා. නමුත් 2015 වර්ෂ අවසානය වන විට ආසියාවේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත ලෙසත් ලොකයේ 4 වන තැනට මෙම පනත ස්ථානගත කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ තොරතුරු දැන ගැනීමේ පනත වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් තම ජීවිත පවා පූජා කරලා තියනවා. තොරතුරු සැනගැනීමේ පනත බලාත්මක වීමෙන් පසුව රට වෙනස්…

කජීමාවත්ත අවතැන්වූවන්ට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක්

කජීමාවත්ත අවතැන්වූවන්ට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක්

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදම්පිටිය ග්‍රාමසේවා වසමේ කජීමාවත්ත නිවාස සමූහයේ රාත්‍රියේ ඇති වූ ගින්නෙන් අවතැන්වූවන්ට සහන සැලසීම සහ ඔවුන් වෙනුවෙන් වූ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී අනාවරණය වූ පරිදි මෙම ගින්න හේතුවෙන් නිවාස 71ක…

දේශගුණික විපර්යාස අවම කිරීම හා තිරසර සංවර්ධන අරමුණු
|

දේශගුණික විපර්යාස අවම කිරීම හා තිරසර සංවර්ධන අරමුණු

ආසියා ෆැසිෆික් කලාපයේ තිරසර සංවර්ධනය සඳහා කටයුතු කරනු ලබන පළාත් පාලන ආයතන හා නාගරික පාර්ශවකරුවන්ගේ විශාලතම එකමුතුව CityNet ආයතනය වේ. වසර 1987 දී ආරම්හ කෙරුණු මෙම සංගමයෙහි 9 වන සැසි වාරය මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීණි. 1999 වසරේ සිට එහි සාමාජිකත්වය දරන HELP-O ආයතනය මෙවර සමුළුවේ දී සුවිශේෂී ජයග්‍රහණ දෙකක්…